23+ වැඩි නම් බඩුම තමා - ලයිසන් එකත් නැති වේවි -

pubudu lakmal

Well-known member
  • Jun 27, 2009
    3,837
    537
    113
    ඩොටේ හංදිය
    නොදෝකින් ලයිසන් කටුව ගත්තෙත් මේ මාසෙ :frown:
    මොනවට මාට්ටු වෙයිද මන්ද :D
    අද තමයි සීන් කෝන් එක දෑනගත්තෙ
    රේප් බර ගානකින් දමා ගෑසුවෙමි :lol:
     
    • Like
    Reactions: chamikawp

    SuduuNangiya

    Member
    Jun 19, 2008
    350
    5
    0
    wedi hariyak accidentwalata ha neethi kedeemata hethu wenne riyaduranma newi.
    1. pain yana aya hithena hithena thanin para panima
    2. three wheel & motor bike para e ayage wage yema
    3. bus riyaduran pare one thanaka bus eka nawethweema.

    me wage dewalwalata neethi nedda ?
     

    Hummer

    Well-known member
  • Jul 15, 2009
    1,147
    349
    83
    AirBorne
    පට්ටනේ ඒ කියන්නේ ඉස්සර වගේ නෙමෙයි දෑන් බීලා එලවන එකට කිසිම ප්‍රශ්නයක් නෑ වගේ..:lol::lol::lol:

    මට තියන ප්‍රශ්නේ බස් කාරයෙක්ට පිටකොටුවේ ඉදන් තොටලගට යන්නවත් ඔය ලකුනු 23 මදිනෙ ..:confused::confused:
    කොලඹ වව්නියාව දුවන බස් එකකට නම් අඩුම තරමේ එක ට්‍රිප් එකකට ලකුනු 400-500 විතර ඔනේ වේයි උන් පාරේ යන හෑටියට..
     
    Last edited:

    Shamil Max

    Well-known member
  • May 18, 2008
    7,379
    2,206
    113
    Boralesgamuwa
    Good Post rep 8+
    0005.gif

     

    Suvin1122

    Well-known member
  • Feb 28, 2009
    12,517
    1,018
    113
    Elakiri Server....
    wade hondai... Policiyath hariyatama wada kaloth hondai..

    me tikea mama ona tharam dakka policiya inna kotama waradi karana wahana dakke na wage innawa... podi wahanayak dakkoth nam un uda panagena eka allanne..
     

    redcafe

    Well-known member
  • Jun 3, 2009
    1,907
    100
    63
    oya serama ne neda, gossiplankanews 2k witarai kiyala thiyenne
     
    Last edited:

    Similar threads