23+ වැඩි නම් බඩුම තමා - ලයිසන් එකත් නැති වේවි -

chamikawp

Well-known member
  • May 14, 2008
    4,986
    3,844
    113
    Galle
    23+ වැඩි නම් බඩුම තමා - ලයිසන් එකත් නැති වේවි -

    [FONT=&quot]වේග සීමා අභිබවා ධාවනය ලකුණු 06[/FONT]
    හෙල්මට් නැත්නම් ලකුණු 04
    ෆෝන් කර කර ගියොත් ලකුණු 04
    ඇක්සිඩන්ට් එකකදි පැන ගියොත් ලකුණු 10

    ආසන ආරක්ෂණ පටි නොපැළඳීම‍ ලකුණු 03

    [FONT=&quot]තරඟයක ලකුණු දෙන විදිහක් නම් නෙවෙයි මේ!! [/FONT]
    [FONT=&quot]:P:P[/FONT]

    [FONT=&quot]මේ තමයි[/FONT]
    [FONT=&quot]පසුගිය මාර්තු මාසේ 15 [FONT=&quot]වැනිදා පාර්ලිමේන්තුවේදී සම්මත කරගත්[/FONT] [/FONT]
    [FONT=&quot] අංක 1726/ 12 [FONT=&quot] ගැසට් නිවේදනයෙන්[/FONT][FONT=&quot] ගෙන ආව නව රියදුරු නීති මාලාවට අඩංගු කරුණු... [/FONT][/FONT][FONT=&quot]සෙල්ලම් නෑ හරිද!! :yes:[/FONT]

    [FONT=&quot] ඒ ගැන ඔබ දැනුවත්ද? :rolleyes:
    [/FONT]

    1726/ 12 [FONT=&quot] ගැසට් නිවේදනය සිංහල මෙතනින් ගන්න...[/FONT] :)

    [FONT=&quot]ඒ ගැන දැන ගන්න තමයි මේ කරුණු ටික දාන්නේ..
    [/FONT]

    Chamikawpblogspotcom2-29.jpg

    [FONT=&quot]ඒක අනුව අපි පාර තොටේ වාහන ධාවනයේ කරන [/FONT]
    [FONT=&quot]වැරදි වලට ලකුණු දෙනවා... :P[/FONT]

    [FONT=&quot] ඒ දඩුවම් ලකුණු ටික හැම රියැදුරෙකුගේම අවුරුද්දට සැරයක් නැත්නම් වාර්ෂිකව එකතු කරනවාලු... :yes:
    [/FONT]

    [FONT=&quot]මේ අලුත් ලකුණු ක්‍රමය හින්දා සෑම වසර2[FONT=&quot]කට වරක්ම රියදුරු[/FONT][FONT=&quot]බලපත‍්‍රය අලූත්කිරීමට සිද්ධ වෙනවා!! :rolleyes:
    [/FONT]
    [/FONT]

    [FONT=&quot]අන්න එහේම අලුත් කරන වර්ෂ දෙක අන්තිමේ දඬුවම් ලකුණු [FONT=&quot]18[/FONT][FONT=&quot] ට[/FONT][FONT=&quot]නම් ගැටලූවකින් තොරව එය අලූත් කිරීමට පුළුවන්. ;)[/FONT][/FONT]

    හැබැයි ලකුණු 18-23 අතර නම් ඒ රියදුරන්ට මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස්වරයාගේ අවවාදය සහිතව රියදුරුබලපත‍්‍රය අලූත් කර ගන්න වෙනවා.. :P
    ලකුණු 23 ට වැඩි දඬුවම් ලකුණු ගත්තොත් නම් අලුත් කරන්න වෙන්නේ අවුරුද්දකට ඒක අත්හිටවලා තිබුනට පස්සේ... :baffled::baffled:

    ඒ කියන්නේ ලකුණු 23+ වැඩි නම් අවුරුද්දකට ලයිසන් කැන්සල්... :shocked:

    [FONT=&quot]
    Chamikawpblogspotcom1-31.jpg
    [/FONT]

    [FONT=&quot]රියැදුරු පුහුණු කරුවන්ටත් මේ නීති තියෙනවා ලකුණු ගාන නම් වෙනස්.......[/FONT]

    [FONT=&quot]වැරදි කර හසුවුණොත් ඔවුන්ට තියෙන්නේ ලකුණු 12[FONT=&quot] යි. :oo:
    [/FONT]
    [/FONT]

    මේ 12 කැපිලා ගියොත් ඔහුගේ උපදේශක බලපත්‍රය අත්හිටුවනවා.

    [FONT=&quot]:baffled:[/FONT]
    [FONT=&quot]මේ අය මේ වසරේ වරදක් කර ලබන වසරේ වරදක් නොකළහොත් ලකුණු 6 [FONT=&quot]ක් ද අඩුවන අතර දෙවන වසරේ[/FONT] [FONT=&quot]හොඳට සිටියොත් සියලු ලකුණු ද අඩු කරනවා.. :cool:
    [/FONT]
    [/FONT]

    [FONT=&quot]මීට පෙර ඔහුගේ බලපත්‍රය අත්හිටුවා නැතිනම් අත්හිටුවීමේ කාලය [/FONT]
    [FONT=&quot]මාස 6[FONT=&quot] යි.
    [/FONT]
    [/FONT]

    [FONT=&quot]එයින් මාස 4 [FONT=&quot]ක් රජයේ අනුමත රියැදුරු පාසලකින් පුහුණුවීමක් ලැබ තිබේ නම් අඩුවෙනවා..:D[/FONT] [FONT=&quot]
    [/FONT]
    [/FONT]

    [FONT=&quot]දෙවරක් හෝ ඊට වැඩි කාලයක් වරදක් කරලා තියෙනව නම් මාස 24 [FONT=&quot]ට අත්හිටුවනවාලු. :eek:[/FONT]
    [/FONT]

    [FONT=&quot]පුහුණුවීමෙන් පසු මේ කාලය මාස 12 [FONT=&quot]දක්වා අඩු වෙනවා.. :cool:[/FONT][/FONT]

    [FONT=&quot]මෙම[/FONT] [FONT=&quot]ලකුණුදීමේ ක‍්‍රමය එක්ක කොහෝම වුනත් දැන් තියෙන දඩ ගැසීමේ ක‍්‍රමයද එලෙසම තියෙනවා... :P:P

    තවත් විස්තර දැනගන්න මෝටර් රථ දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියට මෙතනින් යන්න :D

    [/FONT]
    [FONT=&quot]
    [FONT=&quot]මේ තියෙන්නේ දැනට යෝජනා වෙලා තිබෙන ලැයිස්තුවේ සඳහන් වැරදි හා දඬුවම් ලකුණු ගණන..[/FONT][/FONT]
    :nerd:
    [FONT=&quot]
    Chamikawpblogspotcom3-29.jpg

    [/FONT]

    2012 මාර්තු 18 ඉරිදා ලක්බිම පුවත් පතින් කරුණු උපුටා අරගෙන අන්තර්ජාලයෙන් තමා පින්තූර හොයාගත්තේ ! :)

    [FONT=&quot]උපුටා ගත්තේ මෙතනින්!

    චාමිකයගේ බ්ලොග් ඉසව්ව

    [/FONT]

    Last edited:

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,513
    113
    34
    Crynet Solutions
    ලකුණු කපන සිද්දිය නම් දන්නව ! :)
    හරියටම සිද්දිය දැන ගත්තෙ දැන් ! :cool:

    පට්ට..
    Rep කිහිපයක් ලෝඩ් කර වෙඩි තබන ලදී !
    9.gif
     
    • Like
    Reactions: chamikawp

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    පට්ටනෙ බන්
    මේක හරියට දැනගන්න මමත් හොය හොය හිටියේ
    නැත්නම් එළවල හමාරයි නොවැ
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    මෙච්චර දෙයක් නම් දැන ගෙන හිටියේ නැ,ලොකු දෙයක් කිව්ව එක,ස්තුති යාළුවා 3+++
     
    dip12

    Junior member
  • Dec 16, 2011
    226
    16
    18

    [FONT=&quot]වේග සීමා අභිබවා ධාවනය ලකුණු 06[/FONT]
    හෙල්මට් නැත්නම් ලකුණු 04
    ෆෝන් කර කර ගියොත් ලකුණු 04
    ඇක්සිඩන්ට් එකකදි පැන ගියොත් ලකුණු 10

    ආසන ආරක්ෂණ පටි නොපැළඳීම‍ ලකුණු 03

    [FONT=&quot]තරඟයක ලකුණු දෙන විදිහක් නම් නෙවෙයි මේ!! [/FONT]
    [FONT=&quot]:P:P[/FONT]

    [FONT=&quot]මේ තමයි[/FONT]
    [FONT=&quot]පසුගිය මාර්තු මාසේ 15 [FONT=&quot]වැනිදා පාර්ලිමේන්තුවේදී සම්මත කරගත්[/FONT] [/FONT]
    [FONT=&quot] අංක 1726/ 12 [FONT=&quot] ගැසට් නිවේදනයෙන්[/FONT][FONT=&quot] ගෙන ආව නව රියදුරු නීති මාලාවට අඩංගු කරුණු... [/FONT][/FONT][FONT=&quot]සෙල්ලම් නෑ හරිද!! :yes:[/FONT]

    [FONT=&quot] ඒ ගැන ඔබ දැනුවත්ද? :rolleyes:
    [/FONT]

    1726/ 12 [FONT=&quot] ගැසට් නිවේදනය සිංහල මෙතනින් ගන්න...[/FONT] :)

    [FONT=&quot]ඒ ගැන දැන ගන්න තමයි මේ කරුණු ටික දාන්නේ..
    [/FONT]

    Chamikawpblogspotcom2-29.jpg

    [FONT=&quot]ඒක අනුව අපි පාර තොටේ වාහන ධාවනයේ කරන [/FONT]
    [FONT=&quot]වැරදි වලට ලකුණු දෙනවා... :P[/FONT]

    [FONT=&quot] ඒ දඩුවම් ලකුණු ටික හැම රියැදුරෙකුගේම අවුරුද්දට සැරයක් නැත්නම් වාර්ෂිකව එකතු කරනවාලු... :yes:
    [/FONT]

    [FONT=&quot]මේ අලුත් ලකුණු ක්‍රමය හින්දා සෑම වසර2[FONT=&quot]කට වරක්ම රියදුරු[/FONT][FONT=&quot]බලපත‍්‍රය අලූත්කිරීමට සිද්ධ වෙනවා!! :rolleyes:
    [/FONT]
    [/FONT]

    [FONT=&quot]අන්න එහේම අලුත් කරන වර්ෂ දෙක අන්තිමේ දඬුවම් ලකුණු [FONT=&quot]18[/FONT][FONT=&quot] ට[/FONT][FONT=&quot]නම් ගැටලූවකින් තොරව එය අලූත් කිරීමට පුළුවන්. ;)[/FONT][/FONT]

    හැබැයි ලකුණු 18-23 අතර නම් ඒ රියදුරන්ට මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස්වරයාගේ අවවාදය සහිතව රියදුරුබලපත‍්‍රය අලූත් කර ගන්න වෙනවා.. :P
    ලකුණු 23 ට වැඩි දඬුවම් ලකුණු ගත්තොත් නම් අලුත් කරන්න වෙන්නේ අවුරුද්දකට ඒක අත්හිටවලා තිබුනට පස්සේ... :baffled::baffled:

    ඒ කියන්නේ ලකුණු 23+ වැඩි නම් අවුරුද්දකට ලයිසන් කැන්සල්... :shocked:

    [FONT=&quot]
    Chamikawpblogspotcom1-31.jpg
    [/FONT]

    [FONT=&quot]රියැදුරු පුහුණු කරුවන්ටත් මේ නීති තියෙනවා ලකුණු ගාන නම් වෙනස්.......[/FONT]

    [FONT=&quot]වැරදි කර හසුවුණොත් ඔවුන්ට තියෙන්නේ ලකුණු 12[FONT=&quot] යි. :oo:
    [/FONT]
    [/FONT]

    මේ 12 කැපිලා ගියොත් ඔහුගේ උපදේශක බලපත්‍රය අත්හිටුවනවා.

    [FONT=&quot]:baffled:[/FONT]
    [FONT=&quot]මේ අය මේ වසරේ වරදක් කර ලබන වසරේ වරදක් නොකළහොත් ලකුණු 6 [FONT=&quot]ක් ද අඩුවන අතර දෙවන වසරේ[/FONT] [FONT=&quot]හොඳට සිටියොත් සියලු ලකුණු ද අඩු කරනවා.. :cool:
    [/FONT]
    [/FONT]

    [FONT=&quot]මීට පෙර ඔහුගේ බලපත්‍රය අත්හිටුවා නැතිනම් අත්හිටුවීමේ කාලය [/FONT]
    [FONT=&quot]මාස 6[FONT=&quot] යි.
    [/FONT]
    [/FONT]

    [FONT=&quot]එයින් මාස 4 [FONT=&quot]ක් රජයේ අනුමත රියැදුරු පාසලකින් පුහුණුවීමක් ලැබ තිබේ නම් අඩුවෙනවා..:D[/FONT] [FONT=&quot]
    [/FONT]
    [/FONT]

    [FONT=&quot]දෙවරක් හෝ ඊට වැඩි කාලයක් වරදක් කරලා තියෙනව නම් මාස 24 [FONT=&quot]ට අත්හිටුවනවාලු. :eek:[/FONT]
    [/FONT]

    [FONT=&quot]පුහුණුවීමෙන් පසු මේ කාලය මාස 12 [FONT=&quot]දක්වා අඩු වෙනවා.. :cool:[/FONT][/FONT]

    [FONT=&quot]මෙම[/FONT] [FONT=&quot]ලකුණුදීමේ ක‍්‍රමය එක්ක කොහෝම වුනත් දැන් තියෙන දඩ ගැසීමේ ක‍්‍රමයද එලෙසම තියෙනවා... :P:P

    තවත් විස්තර දැනගන්න මෝටර් රථ දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියට මෙතනින් යන්න :D

    [/FONT]
    [FONT=&quot]
    [FONT=&quot]මේ තියෙන්නේ දැනට යෝජනා වෙලා තිබෙන ලැයිස්තුවේ සඳහන් වැරදි හා දඬුවම් ලකුණු ගණන..[/FONT][/FONT]
    :nerd:
    [FONT=&quot]
    Chamikawpblogspotcom3-29.jpg

    [/FONT]

    2012 මාර්තු 18 ඉරිදා ලක්බිම පුවත් පතින් කරුණු උපුටා අරගෙන අන්තර්ජාලයෙන් තමා පින්තූර හොයාගත්තේ ! :)

    [FONT=&quot]උපුටා ගත්තේ මෙතනින්!

    චාමිකයගේ බ්ලොග් ඉසව්ව

    [/FONT]

    Thanks Bro:)
     
    rRASHENTHA

    Well-known member
  • Aug 31, 2007
    1,651
    316
    83
    Earth
    ඇත්තටම හොඳයි හැබැයි වෙන්නෙ මේකයි..

    "මහත්තයට ලකුණු කීයක් හරි දෙන්ඩද? නැත්නම් කීයක් හරි දෙනවද?
    "

    :D:D:D:D:D:D:D:D

    huka... Ekath aththa thama. Kohen giyath jarawa ne
     
    Similar threads