23 ශ්රී 4219 / 23 shri 4219

archirasika

Member
Nov 25, 2006
8,404
145
0
48
සුදු මැණිකේ ළඟ.....
G2H said:
eeh ayyee Mekanum niyamayii...

ape scl bus eka num thamath enawalu.. eth ude scl giya CTB bus eka num dan yanne 8.00am withara eke lscl amayi yanen na ithin dan.

godakma duka ape scl bus eke Conductor Marila. eya siya diwi hani karagena. Pau
2.gif
danne ne ayi kiyalanum


kalaya wenas wenawa.. kalaya duwanne godak dewal wenas karagena. welawakata apita e kale ekkama wenas wenna bari unama api ataraman wenawa. atheethaye..

oyage adahasa godak lassanai nagi...thanks....:yes:
 

Zeus

Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    මගේ ජීවිතේටත් කවද හරි දැනෙන්නෙ ඉඩ තියෙන දෙයක්.
    අපි ගියපු ස්කූල් බස් එකනම් රසික අයියෙ තාම යනව.
    ඒක දකින දකින් හැම පාරම ඉස්කෝලෙ ගියපු කාලෙ වගේම ඉගෙනගත්තුවට අමතරව කරපු පොඩි පොඩි වැඩ හිටන් විදුලියක් කෙටුව වගේ මතක් වෙනව.

    • ලමයි වැඩි කාලෙට බස් එකේ පිටිපස්සට ගිහිල්ල සද්ද පෙන්නල සීට් ඉල්ලගත්තු හැටි
    • එක සීට් එකෙ 3,4 උකුළවල් උඩ වාඩිවෙලා ඩබල් දාල ගිය හැටි
    • ෆුට් බෝඩ් එකේ එල්ලිල යන ගමන් පාරෙ ගියපු ගෑනු ලමයින්ට විහිලු කරපු හැටි :P
    • ස්කූල් බස් එකේ හිටපු ගැනු ලමයින් එක්ක මල් කඩපු හැටි
    • කට්ටියම එකතුවෙල ට්‍රිප් ගියපු හැටි
    • පොඩි දේවල් වලටත් රංඩුවෙලා ටික වෙලාවකින් කරට ආතදාගෙන ඉන්න තරමට ෆිට් වෙන හැටි

    මේ වගේ එව සල්ලි දීලවත් ගන්න පුළුවන් අත්දැකීම් නෙවෙයි
    ජීවිතේ ගෙවිච්ච ලස්සනම කාලයක්
    බොහෝම ඉස්තූතියි එ කාලෙට අපහු අපිව අරගෙන ගිය එකට
    රසික අයියෙ
    නියම කවියක්:yes::D
     
    Last edited:

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    urajdrlk said:
    Rasika aiya....oya nam maarai......!! Maara hithata wadina poem ekak......!! :) :)

    Siravata ban man EK eketa apu 2007 idan
    Metek kalekata dakke na
    me vage hitata vadina poem liyapu poet kenek
    simply maxxa :yes: