24 සහ 25 රජයේ නිවාඩු දිනයක් කරයි.

yapa100

Well-known member
  • Oct 21, 2009
    8,725
    19,485
    113
    අපේ ගෙදර
    🛑 24 සහ 25 රජයේ නිවාඩු දිනයක් කරයි.

    ලබන 24( සදුදා) සහ 25( අඟහරුවාදා) යන දෙදින රජයේ නිවාඩු දින ලෙස ප්‍රකාශයට පත් කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇත .

    ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද රාත්‍රී පැවැති කැබිනට් රැස්වීමේදී ඒ සඳහා අනුමැතිය ලැබී ඇත .

    lankadeepa

    🔴 හෙට විශේෂ කැබිනට් රැස්වීමක්
    ------ Post added on May 18, 2021 at 12:16 AM
     
    • Like
    Reactions: NRTG

    nul

    Well-known member
  • Aug 7, 2017
    3,749
    4,990
    113
    මේ මාසෙම වගේ අපිට නිවාඩු. පිං පඩි පාරක් සෙට් වෙන්නෙ.
     
    • Like
    Reactions: NRTG