මම හිතන් ඉන්නෙ phone එක tv එකට morror කරල දෙන්න. එතකොට ඇස් වලට අවුලක් නෑනෙ නේද?online ඉගෙන ගන්න නම් tab එකකට යන්න...
නැතිනම් ළමයගෙ ඇස් දෙක ඉවරයි
samsung tab එකක් 30 ක් දෙද්දි ගන්න පුළුවන් ..
xiomi වල සිග්නල් අවුලක් තියෙනවා කියල ගොඩක් අය කියනවා. m11 එක කොහොමද?Samsung mo2 එක ගන්ඩ එපා .ඒක indian ගහන එකක්.මෙලෝ රහක් නෑ display එක සහ කැම් එක.තව display එකත් qulity නෑ.Fingerprint sensors එකත් නෑ.
Xiomi 9c signal කේස් එකක් තියෙනව xiaomi fans srilanka fb group එකේ බලපන් ගොඩක් උන් මේ ගැන කියල තියෙනව.gsmareana එකෙත් review බලපන් අවුල්. Redmi 9t එක නම් හොදයි වගේ ඒත් 33 ක් වගේ වෙනව.
ඔය ගානට ගන්නව නම් මන් select කරල ගත්තෙ ගිය සතියෙ samsung M11 එක. රු 27,500/= ක් උනේ.
M 11 එක කියන්ඩ තරම් අවුලක් නෑ .මන් ගොඩක් කරන්නෙ ඒ phone එකෙන් youtube ,fb zoom වගේ දේවල් නිසා අවුලක් නෑ. ලොකුවට game හෙම ගහනව නම් ram ,processer මදි .ආයෙ අවුලකට තියෙන්නෙ fingerprint එකේ senstive මදි කියල හිතෙනව මගෙ nova 2i එක එක්ක බලද්දී. Battry life එක සුපිරි.overall ගත්තම ඒ range එකේ ගානට පාඩු නෑමම හිතන් ඉන්නෙ phone එක tv එකට morror කරල දෙන්න. එතකොට ඇස් වලට අවුලක් නෑනෙ නේද?
xiomi වල සිග්නල් අවුලක් තියෙනවා කියල ගොඩක් අය කියනවා. m11 එක කොහොමද?
දැන් කොච්චර දවස් වෙනවද අරගෙන. අවුල් මුකුත් ආවෙ නෑනෙ?M 11 එක කියන්ඩ තරම් අවුලක් නෑ .මන් ගොඩක් කරන්නෙ ඒ phone එකෙන් youtube ,fb zoom වගේ දේවල් නිසා අවුලක් නෑ. ලොකුවට game හෙම ගහනව නම් ram ,processer මදි .ආයෙ අවුලකට තියෙන්නෙ fingerprint එකේ senstive මදි කියල හිතෙනව මගෙ nova 2i එක එක්ක බලද්දී. Battry life එක සුපිරි.overall ගත්තම ඒ range එකේ ගානට පාඩු නෑ
Refurbished thamai.. Realme kiyala ekakuth awith 20000kata wage gattha haki display lokui quality ekath e wageRedmi වල සිග්නල් issue එකක් තියෙනවා කියලා කතාවක් තියෙනව නේද?
මේක හොඳයිද? softlogic එකේ 23කට වගේ තියෙනවා.
Ela
Elama
Sony phone දැන් ලංකාවට එනවද?
ඔය M02 වැඩක් නෑ කියනවා බං.Samsung M02
Meka 20-25 athare softlogic eke