මමත් මේ උඩින් කීව ගොඩේ ඉන්න එකෙක්.
Al කෙලව ගත්ත දෙපාරක්. හොදට ගොඩදාගන්න පුලුවන්කම තිබ්බ.හැබැයි උවමනාවක් ඝිබ්බෙ නෑ.තාම පේරාදෙණිය campus එක ගාවින් යනකොට ඇහැට කදුලක් උනනව.
හැබැයි german tech එකට පින් සිද්ෆ්හ වෙන්න දැන් ගොඩ. C and G එහෙම කරල ඒකෙන් icbt degree කරගන්න path එක හදාගත්ත.සාමාන්‍ය පඩියකට pvt company එකක වැඩ.
Al විඝරක්ම නෙවෙයි ඉස්සරහට යන්න තියන එකෙම දේ.
හැබැයි අහින්සක දුප්පත් පවුලක ලමයෙක්ට al කියන්නෙ ලොකු අවස්තවක්. ඒක මගහැරගන්නව කියන්නෙ අපරාදයක්.
උබ නේද රත්තරන්? ජාතිවාදෙ ගැන ටෝක්ස් දීලා ඇයි උබ හම්බ රටේ කඹුරන්නෙ?