25 වෙනකොට ජිවිතෙ ගොඩනගා ගමු

samboy1520

Junior member
  • Jun 18, 2017
    206
    19
    18
    මමත් මේ උඩින් කීව ගොඩේ ඉන්න එකෙක්.
    Al කෙලව ගත්ත දෙපාරක්. හොදට ගොඩදාගන්න පුලුවන්කම තිබ්බ.හැබැයි උවමනාවක් ඝිබ්බෙ නෑ.තාම පේරාදෙණිය campus එක ගාවින් යනකොට ඇහැට කදුලක් උනනව.
    හැබැයි german tech එකට පින් සිද්ෆ්හ වෙන්න දැන් ගොඩ. C and G එහෙම කරල ඒකෙන් icbt degree කරගන්න path එක හදාගත්ත.සාමාන්‍ය පඩියකට pvt company එකක වැඩ.
    Al විඝරක්ම නෙවෙයි ඉස්සරහට යන්න තියන එකෙම දේ.
    හැබැයි අහින්සක දුප්පත් පවුලක ලමයෙක්ට al කියන්නෙ ලොකු අවස්තවක්. ඒක මගහැරගන්නව කියන්නෙ අපරාදයක්.
     
    RealmCreator

    Active member
  • Nov 10, 2018
    285
    35
    28
    Above Heaven
    ezgif-1-805d84e1af37.gif
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,574
    17,629
    113
    Auckland
    මමත් මේ උඩින් කීව ගොඩේ ඉන්න එකෙක්.
    Al කෙලව ගත්ත දෙපාරක්. හොදට ගොඩදාගන්න පුලුවන්කම තිබ්බ.හැබැයි උවමනාවක් ඝිබ්බෙ නෑ.තාම පේරාදෙණිය campus එක ගාවින් යනකොට ඇහැට කදුලක් උනනව.
    හැබැයි german tech එකට පින් සිද්ෆ්හ වෙන්න දැන් ගොඩ. C and G එහෙම කරල ඒකෙන් icbt degree කරගන්න path එක හදාගත්ත.සාමාන්‍ය පඩියකට pvt company එකක වැඩ.
    Al විඝරක්ම නෙවෙයි ඉස්සරහට යන්න තියන එකෙම දේ.
    හැබැයි අහින්සක දුප්පත් පවුලක ලමයෙක්ට al කියන්නෙ ලොකු අවස්තවක්. ඒක මගහැරගන්නව කියන්නෙ අපරාදයක්.

    නැති බැරි කම කියව කියව ඉන්න බැරි බැරියාවෙන් ඉන්නව නම් නිකන් මොනව දුන්නත් වැඩක් නෑ වගතුවක් නෑ. කාගෙන්වත් බලාපොරොත්තු නොවී තමන්ම ගේමක් ගහන් ඉදිරියට යන්න අධිෂ්ඨානය ඇති කරගන්න ඔනෙ.

    ඉතින් දුප්පත් කෙනෙක්ට ඒක වැදගත් වෙන්න පුලුවන් නමුත් තමන්ගෙ ශක්තියෙන් ඉන්න පුලුවන් තැනකට ආව ගමන් කාටවත් පදිරි නොවී තමන්ගෙ දේ කරගන්න උත්සහ කරන්න ඔනෙ
     
    • Like
    Reactions: poopoo

    timetraveler1921

    Well-known member
  • Jan 19, 2021
    1,057
    1,253
    113
    උබ නේද රත්තරන්? ජාතිවාදෙ ගැන ටෝක්ස් දීලා ඇයි උබ හම්බ රටේ කඹුරන්නෙ?
     
    • Haha
    Reactions: speedmalli