25 සංචරන සීමා ඉවත් නොකෙරේ…

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,232
    1
    101,071
    113
    34
    Kalutara
    Q3JGFcN.png
     

    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,485
    113
    අපේ ගෙදර
    🔴 BREAKING
    මැයි 25 අළුයම 4ට සංචරණ සීමා ඉවත් කර, යලි එදින රාත්‍රී 11 සිට 28 වන සිකුරාදා අළුයම 4 දක්වා සංචරණ සීමා ක්‍රියාත්මක කිරීමේ තීරණයේ කිසිඳු වෙනසක් නොකිරිමට යලි තිරණය කර ඇත.
    - යුද හමුදාපති -
     
    • Haha
    Reactions: U-tag

    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    🔴 BREAKING
    මැයි 25 අළුයම 4ට සංචරණ සීමා ඉවත් කර, යලි එදින රාත්‍රී 11 සිට 28 වන සිකුරාදා අළුයම 4 දක්වා සංචරණ සීමා ක්‍රියාත්මක කිරීමේ තීරණයේ කිසිඳු වෙනසක් නොකිරිමට යලි තිරණය කර ඇත.
    - යුද හමුදාපති -
    මූ මිඩියා වලට ෂෝ දදා ඉන්න එකෙක්. ජෙනරාල් ෆොන්සේකාත් මුගේ හැටි දන්නා හින්දා වෙන්න ඇති මූට ලේසි ඉලක්ක දුන්නේ යුද්දෙදි.

    යකෝ උබ දවසට බාගයක් ගහනවද :shocked:
    ------ Post added on May 22, 2021 at 7:50 PM
    ඇයි උබ අඩියක් ගහන්නේ නැද්ද? :unsure:
    ------ Post added on May 22, 2021 at 8:28 PM
     
    • Like
    • Wow
    Reactions: Solo Rider and fdk

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    දැන් ඕක අපහු reverse කරලද? මුන් අපිව confuse කරනවා.
     

    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    full bothal 3k ganne nethuwa
    baaga 6k gaththe ei

    full 3k gaththanam
    gaanath adui
    transport ekath leesi needa
    භාගේ බෝතලේ කොලිටි එක වැඩියි.
    අනික ලොකු බෝතලයක් ගත්තා නං අද ඉතිරි වෙන ටික හෙට ගහන්නන් වෙන්නේ, එහෙම ආසා නැහැ.
     
    • Love
    Reactions: amino