25,000 ගෙවමුද !

මොකද කියන්නේ !!!!!!

  • Total voters
    16
  • Poll closed .

සොහොන

Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    දැන් ඉතින් හරිනේ බස් ටික ඉස්සරහට පැනලා ඉවරයි උන් නම් 25,000 ගෙවන එක නතර කර ගනී

    එත් දැන් බයික් , කාර් , ලොරි , වැන් , ත්‍රි විල් අයට මොනවාද හෙටින් පස්සේ වෙන්නේ

    ඔක්කොටම කලින් EK වල මේ මොකක් හරි වාහනයක් තියන උන් බස් ඇර :P කැමතිද මේ 25,000 ගෙවන්න :sorry:

    මුකුත් එපා වොට් එකක් දාලා තමුන්ගේ වාහනය ටයිප් කරන්න බලමු කවුද 25,000 ගෙවලා ටින්කිරි ගාගන්න කැමති කියලා පාරේ යන ගමන් :P
     
    Last edited:

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,822
    2
    54,476
    113
    සොහොන;20976408 said:
    දැන් ඉතින් හරිනේ බස් ටික ඉස්සරහට පැනලා ඉවරයි උන් නම් 25,000 ගෙවන එක නතර කර ගනී

    එත් දැන් බයික් , කාර් , ලොරි , වැන් , ත්‍රි විල් අයට මොනවාද හෙටින් පස්සේ වෙන්නේ

    ඔක්කොටම කලින් EK වල මේ මොකක් හරි වාහනයක් තියන උන් බස් ඇර :P කැමතිද මේ 25,000 ගෙවන්න :sorry:

    මුකුත් එපා වොට් එකක් දාලා තමුන්ගේ වාහනය ටයිප් කරන්න බලමු කවුද 25,000 ගෙවලා ටින්කිරි ගාගන්න කැමති කියලා පාරේ යන ගමන් :P

    එහෙම බස් වලට විතරක් වෙනම නීතියක් දාන්න බෑ :P බස් වලට ඒ නිතිය නැත්තං අනිත් වාහනවලටත් නෑ ම තමා :yes:
     
    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    15203331_2165911776968345_211061959270361694_n.jpg