දැන් ඉතින් හරිනේ බස් ටික ඉස්සරහට පැනලා ඉවරයි උන් නම් 25,000 ගෙවන එක නතර කර ගනී
එත් දැන් බයික් , කාර් , ලොරි , වැන් , ත්‍රි විල් අයට මොනවාද හෙටින් පස්සේ වෙන්නේ
ඔක්කොටම කලින් EK වල මේ මොකක් හරි වාහනයක් තියන උන් බස් ඇර
කැමතිද මේ 25,000 ගෙවන්න 
මුකුත් එපා වොට් එකක් දාලා තමුන්ගේ වාහනය ටයිප් කරන්න බලමු කවුද 25,000 ගෙවලා ටින්කිරි ගාගන්න කැමති කියලා පාරේ යන ගමන්

Last edited: