RSmith

Well-known member
  • Sep 23, 2015
    2,178
    267
    83
    ගාල්ල කිට්ටුව
    එල එල, නියමයි :):):):)
    මමනම් අලුත්
    ඒ උනාට සුබපැතුම්
    දැන් මේ සින්දුව කියන්න කාලේ හරි ඇති නේ ?
    දැනටම කියනවද දන්නෙත් නැ (පොස්ට් එක දැක්ක ගමන් මතක් උනේ මේ සින්දුව:cool::cool:)

     

    HarshaLulzSec

    Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    සුභ පැතුම්!
    11.gif
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    පෙරාට ජය...
    ප.ලි - යන්න නම් එපා..උබලා වගේ සීනියර් අය මේකේ ඉන්නම ඕන.

    :eek:
    25,001වෙනි පෝස්ට් එක උඹට..
    කොහෙ යන්නද? සමයංද? ත්‍රයි ලෝක විජයපත්තර පානය කරලද?:baffled:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    යන්න නම් එපා..උබලා වගේ සීනියර් අය මේකේ ඉන්නම ඕන.+2

    A. සිරියා;19621738 said:
    Ela ela kollo

    25,000 ta magen Unusum Subapathum!

    rep machan

    subapathum

    ඔයාලා වගේ සීනියර් අය මේකේ ඉන්නම ඕන..

    බොහෝම ස්තුතියි හැමෝටම. කොහෙ යන්නද? පුළුවන් විදියට කාට හරි උදවුවක් කරගෙන ඉන්නවා මිසක්
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally

    25000 ට සුභපැතුම් පෙරා
    11.gif
    .....

    කිරියෙන් අඳුරගත්තු හොඳ යාළුවෙක්....
    ඇත්තටම උඹ රියල් බොක්කක්:yes:...මට දිරවන්නේ නැති උනාට :P

    කාලයක් අමතක කරලා දාලා තිබුන කෝච්චි මතක් කරලා දුන්නේ තෝ තමා...;)
    වද දීලා වද දීලා වද දීලා ත්‍රෙඩ් ලියවගත්තා.. :)
    මම පොඩ්ඩක් බයිට් කරාට උඹ හිත හොඳ එකා.. ජය වේවා!!! ;)
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    2009 ඈවිත් තවම පෝස්ට් 25000ද බං...... :P :P

    බුද්ධිමතුන් අඩුවෙන් කථා කරද්දී අනුවණ උදවිය ඔහේ කියවයි..
    අම්බානක රිද්දගෙන දුවගෙන ඇවිල්ලා හෙන හෑල්ලක් කොටලා උ.වේ.ස. පෙන්නයි..
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :shocked: මොකක් කිව්වා....?? ලේලන්ඩ් එකක්...?? :angry: මූව ලේලන්ඩ් එකක් ලගින්වත් තියන්න පුලුවන්ද....?? :confused: දැන් දූවගෙන එයි.... සමයන් කියවයි..... කුරු කුරු ගායි.....!! :yes::P

    :eek:
    මජං ගඳගහන ලේලන්ඩ් තැරි මට එපා ඕයි.. බස් ලබ්බා!!!
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    // jaya wewa //

    Ela macho :)

    මගෙනුත් සුභපැතුම් සහෝදරයා..:)
    25000 වෙනුවෙන් මගෙනුත් +REP ADDED
    ජයවේවා..:)

    සුබ පැතුම් සහෝදරයා !!!:D

    සුබ පැතුම් !!!!


    25000 ta උඹට මගෙන් උනුසුම් සුබ පතුම් මචo

    බොහෝම ස්තුතියි හැම කෙනෙක්ටම... :cool: