25 == 30 කාවද මේ රවට්ටන්න හදන්නෙ

Chikamawa

Member
Jan 3, 2015
3,353
396
0
25 == 30 කාවද මේ රවට්ටන්න හදන්නෙ

පොරොන්දු උනේ 25යි. දැම්මෙ 27ක්. දැන් ජනාධිපති කියන්නෙ එයා පොරොන්දු උනේ 25ක් නෙවෙයි 30 කියල. කාවද මේ රවට්ටන්න හදන්නෙ?

http://100days.lk/
 
Last edited:

Chikamawa

Member
Jan 3, 2015
3,353
396
0
yako dennek wedi unama ohoma ka gahanawa giya parata wada 40k adu karana ewa kiyanne nedda :P

නෑ. ඒව වැඩක් නෑ. දැන් අපිට පිවිතුරු හෙටක් දියව් කට වහගෙන. එතකන් අපි කෑ ගහනව.
 
dinuwije

Well-known member
  • Oct 18, 2006
    5,284
    648
    113
    42
    Moratuwa
    පොරොන්දු උනේ 25යි. දැම්මෙ 27ක්. දැන් ජනාධිපති කියන්නෙ එයා පොරොන්දු උනේ 25ක් නෙවෙයි 30 කියල. කාවද මේ රවට්ටන්න හදන්නෙ?

    http://100days.lk/

    යකෝ 30ක් දානවා කියල 66ක් දැම්මට වඩා 27ක් දාපු ඒක හොඳයි
     
    dinuwije

    Well-known member
  • Oct 18, 2006
    5,284
    648
    113
    42
    Moratuwa
    නෑ. ඒව වැඩක් නෑ. දැන් අපිට පිවිතුරු හෙටක් දියව් කට වහගෙන. එතකන් අපි කෑ ගහනව.

    බල්ලෝ බිරුවට කඳු පහත් වෙන්නේ නැහැ
     
    Chikamawa

    Member
    Jan 3, 2015
    3,353
    396
    0
    යකෝ 30ක් දානවා කියල 66ක් දැම්මට වඩා 27ක් දාපු ඒක හොඳයි

    ඒව වැඩක් නෑ ඔයි. කිව්ව විදියට කරේ නැත්තං අපි පාරට බහිනව.
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    දැන් ඇති යකෝ කඩේ ගියා....දැන්වත් ජොබක් කරන හිටු
     
    ඒව වැඩක් නෑ ඔයි. කිව්ව විදියට කරේ නැත්තං අපි පාරට බහිනව.

    අනේ පවු නොදී ඔය කියපු විදියට පාරට බහිනවද? ඕනනම් අපිම බෝර්ඩ් කෑලි ටිකක් ලියල දෙන්නම්
     
    nilangasilva

    Member
    Aug 15, 2010
    144
    17
    0
    නෑ. ඒව වැඩක් නෑ. දැන් අපිට පිවිතුරු හෙටක් දියව් කට වහගෙන. එතකන් අපි කෑ ගහනව.

    PODDAK IWASAGENA IDAPAN
    THOPE NIL BALAKAYATAMA PIVITURU HETAK LABEYI HETA ANIDDAMA
     
    Chikamawa

    Member
    Jan 3, 2015
    3,353
    396
    0
    PODDAK IWASAGENA IDAPAN
    THOPE NIL BALAKAYATAMA PIVITURU HETAK LABEYI HETA ANIDDAMA

    අපි නිල් බලකායක නෑ ඔයි. අපි මේ රටෙ පක්ශ බේද නැතුව ඇත්ත කතා කරන මිනිස්සු
     
    blue_in_rio

    Well-known member
  • 2upddsx.jpg
     
    dinuwije

    Well-known member
  • Oct 18, 2006
    5,284
    648
    113
    42
    Moratuwa
    ඒව වැඩක් නෑ ඔයි. කිව්ව විදියට කරේ නැත්තං අපි පාරට බහිනව.

    ඉතින් බැහැපන්......බහිනවා එවුන්ව හප්පන්න 3 වීල් තියෙනෙවා
     
    nilangasilva

    Member
    Aug 15, 2010
    144
    17
    0
    අපි නිල් බලකායක නෑ ඔයි. අපි මේ රටෙ පක්ශ බේද නැතුව ඇත්ත කතා කරන මිනිස්සු

    Apoyi ow mechahara kal damma post diha baluwama a bawa penava!! Tava kochchara kal ke gahanna onida me mase padiya hambawenna?