250 කට එලවලු සුප් හදන්න recipe needed
අපි දෙන්නෙක් එකතු වෙලා 250 කට එලවලු සුප් හදන්න ලෑස්තියක් තියෙනවා. මේක දානයක් දියවැඩියාව සහ හර්ද රෝගීන් සඳහා තමයි දෙන්නෙ.
මේක දෙන්න හැදුවට අපි දෙන්නම දන්නෙ ගෙදර 10 දෙනෙකුට විතර හදන එලවලු සුප් එකක් හදන්න විතරයි.
අනේ අපිට උදවුවක් කරන්නකෝ....
එලකිරියෙ ඉන්නවානෙ හොඳට උයන්න දන්න අය. අපිට මේක හදන්න ඔන කරන බඩු ප්රමාණ සහ හදන විදිහ කියල දෙන්නකෝ ...
ඉරිදා හැන්දෑවට අපි මේ දානෙ දෙන්න ඕනෙ....
අනේ උදවු කරන්නකෝ.......