උබ කියන කතාව තෙරෙනව. ඇත්තටම එහෙම ඉතිහාසයක් තිබුනයි කියමුකො. ඒත් දැන් ඔකෙන් ඇති ප්‍රයොජනේ මොකක්ද කියහන්කො.. අනික තිබ්බ තිබ්බා කියලා කියලා හරියන්නේ නැ ඔප්පුකරන්න ඔනා. කවුද ඔප්පුකලේ. කොහේද පර්යේශන කලේ.. එහෙම නැතුව අතන ගලක් තිබ්බා, ඒකේ තිත් තිබ්බා කියලා ඉතිහාසයක් ලියන්න පුලුවන්ද? වර්තමානයේ ජිවත් වෙන්න බැරි ජාතියක් ඉතිහාසය හොයලා මොනවා කරන්නද බන්. ලන්කාවේ උන් 2500ක ඉතිහාසය හොයනවා, ඇමෙරිකන්කාරයා අවුරුදු 2500ට පස්සේ ඇමෙරිකාවට මොකද වෙන්නේ කියලා හොයනවා. ඇති වැඩක් තියනවද කියපන් ලොකේට ලන්කාවේ මිනිස්සුන්ගෙන්. අඹමල් රේනුවක දෙයක් කරපු ලන්කාවේ එකෙක් කියහන්කො විදෙස් පුරවැසිබාවය නැති. ඉන්න ඔක්කොම නමට් සින්හල. පාස්පොට් එක ගත්තොත් එක්කො ඇමෙරිකන්, එක්කො ඔස්ට්‍රේලියන්. ලන්කාව ඔය හැටි පුදුම පොට් එකක් නම් ආයේ A380 එව්වා පොලිමේ එන්න එපැයි කටුනායකින් ආශ්චර්ය බලන්න. එහෙම තියනවද කියහන්කො. ලන්කාවේ තියන ඔක්කොම අනිත් රටවලත් තියනවා. මේක මහා පුදුම ලොකේ එකම රට කියන උන්ට මොලේ කචල්. එහෙම නම් මොකටහ දෙයියනේ මේසා රට පනින්නේ. අදම බලහන් කීයක් ත්‍රේඩ් තියනවද කියලා යුරොප් පනින හැටි අහලා.. මේක අපූරු ර්ටක් නම් සුද්දො එන්න එපැයි බොට්ටුවේ.. උන් බොට්ටුවේ 1815 ඇවිත් 1948 බෙරිලා ගියා..