2500 ඉතිහාසයක් ද අපිට තියෙන්නෙ

Google_Boy

Banned
Jun 14, 2015
3,599
250
0
On Probation with GPS Anklet
බැබිලෝනියන් වගේ එව්වා ඊටත් පරණයි. දැන් සිරියාව හරිය. දැන් උන් කතාවක් වත් නෑ. මිසර එහෙම උන් මාර්කට් කරන්නේ උන්ගේ පිරමිඩ වගේ දේවල්. ඒකට අපේ උන් හැම උට්ටකටම 2500 ලබ්බක් කියවනව පිට රටක එකෙක් මොකක් හරි හොයා ගත්තොත් උව කපල කියනවා ඒ කාලේ සිංහලු ලු ඕව හැදුවේ. දැන් කෝ ?
ඔව් බන්, මේවා කිව්වම අපි ඉන්ග්‍රිසින්ට පුක දෙනවා කියලා රෙප් කපනවා. කාලෙකට කලින් රාලත් එක්ක ඇරගත්තා දඩුමොනරා ගැන කියලා. ඌ කියනවා සුද්දා ප්ලේන් එක හදන්න කලින්ලු අපි උඩින් ගියේ. ප්ලේන් එක බොරුලු. නැති දඩු මොනරේ රියල්. කවුද මුලින් හැදුවේ කියන එක අදාලනැනේ. දැන් දඩු මොනරේ තිය්නවද නැද්ද කියන එකයි අදාල. ඔකයි සරල සත්ය. කුවේනි කපු කෙටුවේ ම්ශිමෙන්ද අහවල් එකෙන්ද කියලා අදාල නැ. දැන් කපු කටින්නේ චීනෙන් මැශින් ගෙනත් නම් අපි ෆේල්. ඒක ඉතින් 2500කට එහා මෙහෙමයි අරමයි කිව්වට බැ.
 
ලොකු bhai

Well-known member
  • Jun 18, 2012
    1,163
    1,746
    113
    කිව්වට තරහා ගන්න එපා.. ඉතාලියේ ඔයිට වඩා කෙරුම්කාරයො හිට්යා.. උන්ගේ ඉතිහාසයට අවුරුදු 3000ක් විතර. මම ජීවිතේට අහලා නැ උන් අවුරුදු 3000ක ඉතිහාසය මාකට් කරනවා. උන් මාකට් කරන්නේ ලැම්බොගිනි.. අපි 2500ක මෙව්වා එක.. උබ මෙතන තව 2500න් එහාටත් යන්නලු.. මොනවා කියන්නද හලො මෙවට.

    අහගත්තනේ.. :lol: :yes:
     
    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    බැබිලෝනියන් වගේ එව්වා ඊටත් පරණයි. දැන් සිරියාව හරිය. දැන් උන් කතාවක් වත් නෑ. මිසර එහෙම උන් මාර්කට් කරන්නේ උන්ගේ පිරමිඩ වගේ දේවල්. ඒකට අපේ උන් හැම උට්ටකටම 2500 ලබ්බක් කියවනව පිට රටක එකෙක් මොකක් හරි හොයා ගත්තොත් උව කපල කියනවා ඒ කාලේ සිංහලු ලු ඕව හැදුවේ. දැන් කෝ ?

    දැන් ඔය උබ බැබිලෝනියන් ගැන කතා කරන්නෙ ඒ ශිශ්ටාචාරය හොයාගෙන සාක්ශි සහිතව ඔප්පු කරපු නිසා.ඒත් අපි?? මහ වංශයට මුවා වෙලා අපේ ඇත්ත ඉතිහාසය වහගෙන ඉන්නව.. මම කියන්නෙ මේක හොයන්න ඕනෙ කියල
     
    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    ඔව් බන්, මේවා කිව්වම අපි ඉන්ග්‍රිසින්ට පුක දෙනවා කියලා රෙප් කපනවා. කාලෙකට කලින් රාලත් එක්ක ඇරගත්තා දඩුමොනරා ගැන කියලා. ඌ කියනවා සුද්දා ප්ලේන් එක හදන්න කලින්ලු අපි උඩින් ගියේ. ප්ලේන් එක බොරුලු. නැති දඩු මොනරේ රියල්. කවුද මුලින් හැදුවේ කියන එක අදාලනැනේ. දැන් දඩු මොනරේ තිය්නවද නැද්ද කියන එකයි අදාල. ඔකයි සරල සත්ය. කුවේනි කපු කෙටුවේ ම්ශිමෙන්ද අහවල් එකෙන්ද කියලා අදාල නැ. දැන් කපු කටින්නේ චීනෙන් මැශින් ගෙනත් නම් අපි ෆේල්. ඒක ඉතින් 2500කට එහා මෙහෙමයි අරමයි කිව්වට බැ.

    ඔන්න මචන් උබම පොයින්ට් එකට ආව.. මම කියන්නෙත් ඕකම තමා... අපේ තිබ්බ තාක්ශනය යටගිහින් තියන්ව හෝ යට කරල තියන්ව.. අපි ඒ තාක්ශනය හොයාගන්න ඕනෙ...මම අනිත් රටවල් එක්ක අපේ රට සංසන්දනය කරල නෑ කොහෙවත්ම? මම කියන්නෙ අපේ ඇත්ත ඉතිහාසය ගැන අපි දැනුවත් වෙන්න ඕනෙ..
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මෙහෙම හිතහං මචන්.. මහවංශෙ විදිහට විජය මෙරටට ගොඩ බහින්නෙ බුද්ධ පරිණිර් වානයත් එක්කනෙ? එතකොට බුදුන් මෙරටට වැඩම කරන්නෙ විජය මේ රටට එන්න කලින්???
    බුදුන් කැලණියට වැඩම කරන්නෙ නාග ගෝත්‍රිකයො දෙන්නෙක් මැනික් පුටුවකට උන සටනක් සන්සිදුවන්නනෙ... ඒ කියන්නෙ ඒ වෙද්දිත් අපිට තාක්ශනයක් තිබ්බ මැණික් පුටුවක් හදන්න? පස්සෙ ඒක නිදන් කරල දාගැබක් හදන්න.,,

    පැටලැවෙනනෙ බන්..
    මැණික් පුටුවක්, දාගැබක් කියන්නේ මහලොකු විශ්වකර්ම වැඩ නෙවේ නේ. පුටුවක් හදල මැණිකක් හයි කරාම මැණික් පුටුවක්, ගඩොල් හරි ගල් වලින් උසට ස්මාරකයක් හැදුවම දාගැබක්. ඔකේ අමුතුවෙන් පුදුම වෙන්නවත් ආඩම්බර වෙන්නවත් දෙයක් නෑ මටනං :yes:
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    මම මාර්කට් කරන එකක් ගැන කියන්නෙ නෑ මචන්... මම කියන්නෙ අපි අපේ ඉතිහාසය කියල හිතන් ඉන්න.. අපේ ඔලු වලට කාවද්දල තියන ගොඩක් දේවල් බොරු

    උසස්ද පහත්ද කියන එක නෙමේ මචන් වැඩේ... මේ බොරුව අපි අයින් කරන්න ඕනෙ.. කලාවැව ඉස්මත්තෙ තියන පිලිමෙ ගනින් ..මතක් කරපු ගමන් අපේ ඔලුවට යන්නෙ මොක්ද? මහා පරාක්‍රමබාහු රජ්ජුරුවන්ගෙ පිලිමයක් කියල.. ඒක පිටිපස්සෙ පුලතිසි කියල කොටල තියෙද්දිත් අපි කියනව ඒක පරාක්‍රම බාහු රජ්ජුරුවන්නෙගෙ කියල.. අපි විශ්වාස කරන් ඉන්නෙ පිට රැටියන් අපිට කියල දීපු කතාවක් අපේ ඉතිහාසෙ කියල... ඒ කතාවෙ ගොඩක් තැන් වැරදී
    උබ කියන කතාව තෙරෙනව. ඇත්තටම එහෙම ඉතිහාසයක් තිබුනයි කියමුකො. ඒත් දැන් ඔකෙන් ඇති ප්‍රයොජනේ මොකක්ද කියහන්කො.. අනික තිබ්බ තිබ්බා කියලා කියලා හරියන්නේ නැ ඔප්පුකරන්න ඔනා. කවුද ඔප්පුකලේ. කොහේද පර්යේශන කලේ.. එහෙම නැතුව අතන ගලක් තිබ්බා, ඒකේ තිත් තිබ්බා කියලා ඉතිහාසයක් ලියන්න පුලුවන්ද? වර්තමානයේ ජිවත් වෙන්න බැරි ජාතියක් ඉතිහාසය හොයලා මොනවා කරන්නද බන්. ලන්කාවේ උන් 2500ක ඉතිහාසය හොයනවා, ඇමෙරිකන්කාරයා අවුරුදු 2500ට පස්සේ ඇමෙරිකාවට මොකද වෙන්නේ කියලා හොයනවා. ඇති වැඩක් තියනවද කියපන් ලොකේට ලන්කාවේ මිනිස්සුන්ගෙන්. අඹමල් රේනුවක දෙයක් කරපු ලන්කාවේ එකෙක් කියහන්කො විදෙස් පුරවැසිබාවය නැති. ඉන්න ඔක්කොම නමට් සින්හල. පාස්පොට් එක ගත්තොත් එක්කො ඇමෙරිකන්, එක්කො ඔස්ට්‍රේලියන්. ලන්කාව ඔය හැටි පුදුම පොට් එකක් නම් ආයේ A380 එව්වා පොලිමේ එන්න එපැයි කටුනායකින් ආශ්චර්ය බලන්න. එහෙම තියනවද කියහන්කො. ලන්කාවේ තියන ඔක්කොම අනිත් රටවලත් තියනවා. මේක මහා පුදුම ලොකේ එකම රට කියන උන්ට මොලේ කචල්. එහෙම නම් මොකටහ දෙයියනේ මේසා රට පනින්නේ. අදම බලහන් කීයක් ත්‍රේඩ් තියනවද කියලා යුරොප් පනින හැටි අහලා.. මේක අපූරු ර්ටක් නම් සුද්දො එන්න එපැයි බොට්ටුවේ.. උන් බොට්ටුවේ 1815 ඇවිත් 1948 බෙරිලා ගියා..
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    මම කියන්නෙ අපේ ඉතිහාසය 2500ක්වත් නෑ කියල. මහාවංශෙන් කරල තියෙන්නෙ අපේ උන්ගෙ ඉතිහාසෙ දික්කරපු එක මිසක් කෙටි කරපු එක නෙමේ. විජයගෙ කතාවනම් අමූලික බොරුවක් තමා. පිටරටකින් ආපු එකෙක් ලංකාවෙ ගෑනියෙක්ව දවසකට හරි සහේට ගත්ත කියන්නෙ ඒ කතාව අමූලිකම බොරුවක් ආයෙ හොයන්නවත් දෙයක් නෑ.
     
    ලොකු bhai

    Well-known member
  • Jun 18, 2012
    1,163
    1,746
    113
    ඇත්ත කතාව අපිට අපේ කතාව හොයන්නවත් සල්ලි නෑ යකුනේ.. දැන් ඉතින් පරණ කතා හොයන්න නෙමෙයි අලුත් කතා ලියන්න හිතාගනිල්ලා මැරිලා ගියපු, වැඩක් කරපු සිංහලයන්ගේ නමවත් තියන්න..
     
    SaJitH.j.a

    Active member
  • May 23, 2014
    277
    69
    28
    මම කියන්නෙ අපේ ඉතිහාසය 2500ක්වත් නෑ කියල. මහාවංශෙන් කරල තියෙන්නෙ අපේ උන්ගෙ ඉතිහාසෙ දික්කරපු එක මිසක් කෙටි කරපු එක නෙමේ. විජයගෙ කතාවනම් අමූලික බොරුවක් තමා. පිටරටකින් ආපු එකෙක් ලංකාවෙ ගෑනියෙක්ව දවසකට හරි සහේට ගත්ත කියන්නෙ ඒ කතාව අමූලිකම බොරුවක් ආයෙ හොයන්නවත් දෙයක් නෑ.
    පුකේ හාල්ද
     
    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    මැණික් පුටුවක්, දාගැබක් කියන්නේ මහලොකු විශ්වකර්ම වැඩ නෙවේ නේ. පුටුවක් හදල මැණිකක් හයි කරාම මැණික් පුටුවක්, ගඩොල් හරි ගල් වලින් උසට ස්මාරකයක් හැදුවම දාගැබක්. ඔකේ අමුතුවෙන් පුදුම වෙන්නවත් ආඩම්බර වෙන්නවත් දෙයක් නෑ මටනං :yes:

    ආඩම්ම්බර වෙන්න දෙයක් නෙමේ බන්.. අපිට එහෙම දෙයක් කරගන්න පුලුවන් කමක් ඒ කාලෙ තිබ්බ..තිබිල තියනව.. ඒත් මචන් අපිව ඉතිහාසෙ හදුන්වල දීල තියෙන්නෙ කොහොමද? කිසිම දෙයක් කරගන්න බැරි නොදියුනු මිනිස්සු ගානට .. ඒ වගේ දේවල් ගැන ටිකක් අවදානය යොමුකරන්න ඕනෙ
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,796
    1
    58,045
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    වර්තමානයේ අපි දුප්පත් රටක්. මීට අවුරුදු 100කට කලිනුත් දුප්පත්. 200කට 500කට කලිනුත් දුප්පත්. අපේ ඉතිහාසය 2500ක් උනත් 250000ක් උනත් මොකෝ? නියැන්ඩතාල් කාලෙ උනත් අපි දුප්පත් ඇති
     
    • Like
    Reactions: Google_Boy

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,796
    1
    58,045
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මෙහෙම හිතහං මචන්.. මහවංශෙ විදිහට විජය මෙරටට ගොඩ බහින්නෙ බුද්ධ පරිණිර් වානයත් එක්කනෙ? එතකොට බුදුන් මෙරටට වැඩම කරන්නෙ විජය මේ රටට එන්න කලින්???
    බුදුන් කැලණියට වැඩම කරන්නෙ නාග ගෝත්‍රිකයො දෙන්නෙක් මැනික් පුටුවකට උන සටනක් සන්සිදුවන්නනෙ... ඒ කියන්නෙ ඒ වෙද්දිත් අපිට තාක්ශනයක් තිබ්බ මැණික් පුටුවක් හදන්න? පස්සෙ ඒක නිදන් කරල දාගැබක් හදන්න.,,

    පැටලැවෙනනෙ බන්..

    මැණික් පුටුවක් කිව්වම අපේ හිතේ මැවෙන්නෙ වාඩිවෙන්න පුලුවන්තරමෙ ලොකු පුටුවක්. කොහෙවත් කියවෙලා නෑ ඕක ටික් බෝලයක් සයිස් පුටුවක්ද නැත්නම් කොච්චර ලොකු එකක්ද කියල
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    ආඩම්ම්බර වෙන්න දෙයක් නෙමේ බන්.. අපිට එහෙම දෙයක් කරගන්න පුලුවන් කමක් ඒ කාලෙ තිබ්බ..තිබිල තියනව.. ඒත් මචන් අපිව ඉතිහාසෙ හදුන්වල දීල තියෙන්නෙ කොහොමද? කිසිම දෙයක් කරගන්න බැරි නොදියුනු මිනිස්සු ගානට .. ඒ වගේ දේවල් ගැන ටිකක් අවදානය යොමුකරන්න ඕනෙ
    ආවන්කවම උබමේ ත්‍රේඩ් එක දාල කතිකාවක් මතු කරපු ක අගය කරනවා. මොකද මිනිස්සු දැනගන්න ඔනා මේවා. උබ බලපන් ලන්කාවේ ඉතිහසයේ රජ්ජුරුවන්ගේ කුපාඩිකම් හැර. සාමාන්ය පොඩි මිනිහා ජිවත් වෙච්ච ගෙයක් දොරක් ගැන සදහනක් තියනවද කියලා. 2500ක එපා. අඩු තරමේ 1814 වෙනකන්.. සාමාන්ය මිනිහා ජිවත් උනේ මොන විදියටද කියලා. උන්ගේ ගෙයක්. බුදියපු ඇදක්. ඇදපු චිත්යරක්. පොතක්. පැන්සලක්.. අමු ගොබ්බ මීහර්ක් ටිකක් බන් මේකේ ඉදලා තියෙන්නේ. සාමාන්ය දැනුමක් එක්ක ජිවත් වෙලා තියෙන්නේපන්සලේ හාමුදුරුවො විතරයි. ඒකයි හැම බනක්ම ජාතකයක්ම මුක පරම්පරාවෙන් ගියේ.. පන්සලට සෙට් වෙනව කට්ටියම පොයට. හාමුදුරුවො පුස්කොල පොත කියනවනවා, ගොබ්බ මැටි හරක් ටික කටවල් ඇරන් අහන් ඉදලා සදු කියනවා. ඔන්න ශිශ්ටාචාරය. ආයේ ඇරිස්ටොටල්, පයිතගරස් වගේ ඩැල් මේකේ ඉදල නැ. ඩාවින්චි වගේ චිත්‍ර ඇදපු උන් ඉදලත් නැ.. කොටින්ම කුබුරක් කොටලා හවසට ගැනිගේ බඩ උඩ නැගපු උන් හැරෙන්න උන්ව පාලනය කරපු රජාට වැදගෙන හිටියා ඇරෙන්න ඔය මහා ලොකු ලබ්බවල් මේකේ උන් කලේ නැ.. රෙප් කපන උන් කපපියව්.
     
    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    උබ කියන කතාව තෙරෙනව. ඇත්තටම එහෙම ඉතිහාසයක් තිබුනයි කියමුකො. ඒත් දැන් ඔකෙන් ඇති ප්‍රයොජනේ මොකක්ද කියහන්කො.. අනික තිබ්බ තිබ්බා කියලා කියලා හරියන්නේ නැ ඔප්පුකරන්න ඔනා. කවුද ඔප්පුකලේ. කොහේද පර්යේශන කලේ.. එහෙම නැතුව අතන ගලක් තිබ්බා, ඒකේ තිත් තිබ්බා කියලා ඉතිහාසයක් ලියන්න පුලුවන්ද? වර්තමානයේ ජිවත් වෙන්න බැරි ජාතියක් ඉතිහාසය හොයලා මොනවා කරන්නද බන්. ලන්කාවේ උන් 2500ක ඉතිහාසය හොයනවා, ඇමෙරිකන්කාරයා අවුරුදු 2500ට පස්සේ ඇමෙරිකාවට මොකද වෙන්නේ කියලා හොයනවා. ඇති වැඩක් තියනවද කියපන් ලොකේට ලන්කාවේ මිනිස්සුන්ගෙන්. අඹමල් රේනුවක දෙයක් කරපු ලන්කාවේ එකෙක් කියහන්කො විදෙස් පුරවැසිබාවය නැති. ඉන්න ඔක්කොම නමට් සින්හල. පාස්පොට් එක ගත්තොත් එක්කො ඇමෙරිකන්, එක්කො ඔස්ට්‍රේලියන්. ලන්කාව ඔය හැටි පුදුම පොට් එකක් නම් ආයේ A380 එව්වා පොලිමේ එන්න එපැයි කටුනායකින් ආශ්චර්ය බලන්න. එහෙම තියනවද කියහන්කො. ලන්කාවේ තියන ඔක්කොම අනිත් රටවලත් තියනවා. මේක මහා පුදුම ලොකේ එකම රට කියන උන්ට මොලේ කචල්. එහෙම නම් මොකටහ දෙයියනේ මේසා රට පනින්නේ. අදම බලහන් කීයක් ත්‍රේඩ් තියනවද කියලා යුරොප් පනින හැටි අහලා.. මේක අපූරු ර්ටක් නම් සුද්දො එන්න එපැයි බොට්ටුවේ.. උන් බොට්ටුවේ 1815 ඇවිත් 1948 බෙරිලා ගියා..

    ඒකම තමා කියන්නෙ ඒ ඉතිහාසෙ ගැන හොයන්නෙ නෑ අපි 2500 කියන දේ ඇතුලෙ කොටුවෙලා ඉන්නව.. ඒක ඇතුලෙ තියන දේවල් ඔප්පු කරන්න යනව... එතනින් පිට ගිහින් අපි ටිකක් හිතන්න ඕනෙ. ලෝකෙට ගොඩක් දේවල් කරපු ලංකාවෙ මිනිස්සු ඉන්නව ඇත්ත ගොඩ දෙනෙක්ගෙ පාස්පෝර්ට් ඇමරිකන් ඇයි ඒ? ඒ මිනිස්සුන්ව ඒ රටවලට ගත්ත.. බුද්ධි ගලනය.. රේ ජයවර්දන, ප්‍රී කාස්ට් හොයාගත්තු කුලතුංග මහත්තය ලෝකෙට හියල දීපු දේවල් සෑහෙන්න වටිනව මචන්

    මම කියන්නෙ නෑ.. අපි ඒ ඉතිහාසෙ ගැන හොයල ඒක ගැන පම්පෝරි ගහ ගහ ඉන්න ඕනෙ කියල .. අපි ඉස්සරහට යන්න ඕනෙ අනිවාර්යයෙන්ම ඒත් අපි මේ ඇත්ත කියල හිතන් ඉන්න සමහරක් බොරු වලින් එහාට යන්න ඕනෙ මචන්..
    අද ශ්‍රී ලංකාව කියන්නෙ ලෝකෙ තියන සාමාන්ය රටක් උනාට මීට අවුරුදු 4000කට විතර එහා මේරට ලෝකෙට තිබ්බ විවගේ එකම රට වෙන්න ඇති.. අන්න ඒව ගැන පොඩ්ඩක් හොයන්න ඕනෙ.. නැතුව මහවංශයට හිර වෙලා ඒව තැනක් හොයාගත්තම ඒකට මහවංශයෙන් සාක්ශි හොයන්නෙ නැතුව ..
     
    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    මැණික් පුටුවක් කිව්වම අපේ හිතේ මැවෙන්නෙ වාඩිවෙන්න පුලුවන්තරමෙ ලොකු පුටුවක්. කොහෙවත් කියවෙලා නෑ ඕක ටික් බෝලයක් සයිස් පුටුවක්ද නැත්නම් කොච්චර ලොකු එකක්ද කියල

    බුදු රජානන් වහන්සේ ඒ මැනික්පුටුවෙ වාඩිවෙලා දර්මය දේශනා කලයින් පස්සෙ ඒ ප්‍රශනය විසදුනා කිලනෙ මහව ංශයෙ තියෙන්නෙ
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,796
    1
    58,045
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ආවන්කවම උබමේ ත්‍රේඩ් එක දාල කතිකාවක් මතු කරපු ක අගය කරනවා. මොකද මිනිස්සු දැනගන්න ඔනා මේවා. උබ බලපන් ලන්කාවේ ඉතිහසයේ රජ්ජුරුවන්ගේ කුපාඩිකම් හැර. සාමාන්ය පොඩි මිනිහා ජිවත් වෙච්ච ගෙයක් දොරක් ගැන සදහනක් තියනවද කියලා. 2500ක එපා. අඩු තරමේ 1814 වෙනකන්.. සාමාන්ය මිනිහා ජිවත් උනේ මොන විදියටද කියලා. උන්ගේ ගෙයක්. බුදියපු ඇදක්. ඇදපු චිත්යරක්. පොතක්. පැන්සලක්.. අමු ගොබ්බ මීහර්ක් ටිකක් බන් මේකේ ඉදලා තියෙන්නේ. සාමාන්ය දැනුමක් එක්ක ජිවත් වෙලා තියෙන්නේපන්සලේ හාමුදුරුවො විතරයි. ඒකයි හැම බනක්ම ජාතකයක්ම මුක පරම්පරාවෙන් ගියේ.. පන්සලට සෙට් වෙනව කට්ටියම පොයට. හාමුදුරුවො පුස්කොල පොත කියනවනවා, ගොබ්බ මැටි හරක් ටික කටවල් ඇරන් අහන් ඉදලා සදු කියනවා. ඔන්න ශිශ්ටාචාරය. ආයේ ඇරිස්ටොටල්, පයිතගරස් වගේ ඩැල් මේකේ ඉදල නැ. ඩාවින්චි වගේ චිත්‍ර ඇදපු උන් ඉදලත් නැ.. කොටින්ම කුබුරක් කොටලා හවසට ගැනිගේ බඩ උඩ නැගපු උන් හැරෙන්න උන්ව පාලනය කරපු රජාට වැදගෙන හිටියා ඇරෙන්න ඔය මහා ලොකු ලබ්බවල් මේකේ උන් කලේ නැ.. රෙප් කපන උන් කපපියව්.

    :yes: ඔන්න උත්තර දෙනව නම් ප්‍රශ්න
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    උබ කියන කතාව තෙරෙනව. ඇත්තටම එහෙම ඉතිහාසයක් තිබුනයි කියමුකො. ඒත් දැන් ඔකෙන් ඇති ප්‍රයොජනේ මොකක්ද කියහන්කො.. අනික තිබ්බ තිබ්බා කියලා කියලා හරියන්නේ නැ ඔප්පුකරන්න ඔනා. කවුද ඔප්පුකලේ. කොහේද පර්යේශන කලේ.. එහෙම නැතුව අතන ගලක් තිබ්බා, ඒකේ තිත් තිබ්බා කියලා ඉතිහාසයක් ලියන්න පුලුවන්ද? වර්තමානයේ ජිවත් වෙන්න බැරි ජාතියක් ඉතිහාසය හොයලා මොනවා කරන්නද බන්. ලන්කාවේ උන් 2500ක ඉතිහාසය හොයනවා, ඇමෙරිකන්කාරයා අවුරුදු 2500ට පස්සේ ඇමෙරිකාවට මොකද වෙන්නේ කියලා හොයනවා. ඇති වැඩක් තියනවද කියපන් ලොකේට ලන්කාවේ මිනිස්සුන්ගෙන්. අඹමල් රේනුවක දෙයක් කරපු ලන්කාවේ එකෙක් කියහන්කො විදෙස් පුරවැසිබාවය නැති. ඉන්න ඔක්කොම නමට් සින්හල. පාස්පොට් එක ගත්තොත් එක්කො ඇමෙරිකන්, එක්කො ඔස්ට්‍රේලියන්. ලන්කාව ඔය හැටි පුදුම පොට් එකක් නම් ආයේ A380 එව්වා පොලිමේ එන්න එපැයි කටුනායකින් ආශ්චර්ය බලන්න. එහෙම තියනවද කියහන්කො. ලන්කාවේ තියන ඔක්කොම අනිත් රටවලත් තියනවා. මේක මහා පුදුම ලොකේ එකම රට කියන උන්ට මොලේ කචල්. එහෙම නම් මොකටහ දෙයියනේ මේසා රට පනින්නේ. අදම බලහන් කීයක් ත්‍රේඩ් තියනවද කියලා යුරොප් පනින හැටි අහලා.. මේක අපූරු ර්ටක් නම් සුද්දො එන්න එපැයි බොට්ටුවේ.. උන් බොට්ටුවේ 1815 ඇවිත් 1948 බෙරිලා ගියා..

    ඉතිහාසය වැදගත් වෙන්නෙ කලින් අපි අතින් සිද්ද වෙච්ච වැරදි හරිගස්ස ගන්න උනේ ‍මොකක්ද කියල දැන ගන්න පුලුවන් නිසා. අනිත් එක තමයි අපේ මුතුන් මිත්තො අද අපි ඉන්න තැනට මේ රට ගේන්න දරපු මහින්සිය ගැන තේරැන් ගන්න පුලුවන් නිසා. අපිටත් ඒ විදියටම අනාගත පරම්පරාවට මේ රට ආරක්ශා කරල වැඩි දියුණු කරල දෙන්න වගකීමක් තියනෙවා කියල තේරැන් ගන්න පුලුවන් නිසා.

    රටට ගරහන්නෙ රටේ ඉතිහාසය නොදත්තු මෝඩ මිනිස්සු.