2500 ඉතිහාසයක් ද අපිට තියෙන්නෙ

Google_Boy

Banned
Jun 14, 2015
3,599
250
0
On Probation with GPS Anklet
ඒක රටේ තීරණ ගන්න අයගේ වැරැද්දක් මිසක් රටේ වැරැද්දක් නෙමෙයින‍ෙ.ඔය singapore දියුණු වගේ රටවල් තියෙන්නේ
සින්ගපුරුව හොදම උදාහරනයක්. ඔක මැත කාලේ හින්දා මම ගෙනාවේ නැත්තේ මෙතනට. නැත්තම් සින්ගපුරුව කියන්නේ මඩ වලක්. කුනු ගදගහන මාලු වරායක්. මදුරු විමානයක්. අද ලොකයේ ඉහලම ආදායමක් ලබන රට. මැතක් වෙනකන් වතුර ගෙනාවේ මැලේශියාවෙන්. රටේ කියලා මුකුත්ම ස්වබාවික සම්පතක් නැ. සම්පූර්න යැපෙන්නේ විදේශ ආයොජන මගින්. මාකට් ප්ලේස් එකක්. ලී ක්වාන් යු ඔක ඔහොම කලේ කොහොමද? ඉස්සෙල්ලාම නීතිය ගෙනාව. සන්ස්කෘතික රාමුවෙන් මිනිස්සු ගැලෙව්වා. ආගමික සන්කල්ප එලියට දැම්මා. රට ගොඩ ගියා. අද දවස ඇතුලත මෙන්න මේ දේවල් ටික ගෙනාවොත් හෙට උද්ගොශන කීයක් රටේ එයිද කියපන්..

කොච්චියෙ කැම කැවොත් දඩය ලක්ශයයි.
එහෙන් මෙහෙන් පාර පැන්නොත් දඩේ ලක්ශයයි.
කෙලගැහුවොත් පාරෙ දඩේ ලක්ශයයි.
කුනු පාරට් දැම්මොත් දඩේ ලක්ශයයි.
ඉරි කපුවොත් වගේ මාර්ග නීති වලට් ලොකු දඩ.
ඇක්සිඩන්ට් එකක් කරල මරුනොත් ලයිසන් කැන්සල් ලයිෆ් ටයිම්.
කලර් ලයිට් නීතිය.
කැසිනො සන්ස්කෘතිය,

ඔය වගේ මිනිස්සු අකමැති දේවල් ටිකක් හෙට ලන්කාවේ නිති කලොත් ලන්කාවට මොනා වෙයිද? ඉතින් කොහොමද ලන්කාව සින්ගපුරුවක් කරන්නේ. එහෙනම් ලන්කාවේ උන් සින්ගපුරු යවලා එහේ උන් මෙහේ ගේන්න වෙනවා. ලන්කාවේ උන්ගේ ආකල්පේ එක්ක බැ.
 
Google_Boy

Banned
Jun 14, 2015
3,599
250
0
On Probation with GPS Anklet
ඒ වරද කාගෙද? මෙරටේ පාලකයන්ගෙ
ඉතින් මේ රට පාලනය කලේ බැරක් ඔබාමාවත් බිල් ක්ලින්ටත්වත් මාඔ සෙතුන්වත්, හිට්ලර්වත් නෙමෙයිනේ.. මේක පාලනය කලේත් ලන්කිකයො. ඒ කියන්නේ මේ රටේම මිනිස්සු.. පාලකයන්ගේ වැරදි කියලා ගැලවෙන්න බැ..
 
chamal89

Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    නැතුව් බන්. ලන්කාවට ආපු ඔක්කොම අවේ ඉන්දියාවෙන් තමා. උබ කියහන්කො එකක් ඉන්දියන් ආබාශය නැති.. ලන්කාවේ උන් පොඩ්ඩක් පරම්පරාවෙන් වෙනස් කරලා අපේ කරගත්තා මිසක්. අපේ කියන්න දෙයක් නැ. ඔක්කොම ලන්කාවෙ තියෙන්නේ ඉන්දියන් ආබාශය ලබපු දේවල්. මරුටියකට බොඩිකිට් එකක් ගැහුවා කියලා ඒක මේඩ් ඉන් ශ්‍රි ලන්කා වෙන්නේ නැනේ බන්. ඔය බොඩි කිට් ගැහිල්ල තමා ලන්කාවේ උන් කලේ. සන්ගීතය, ආගම, සන්ස්කෘතිය, කලාව, නාට‍්රය, ඇදුම්, චරිත්‍ර මේ හැමදෙයක්ම ඉන්දියන් ප්‍රි කල්චර්ස්..

    අංගම් පොරත් ආවෙ ඉන්දියාවෙන්?
     
    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    ඉතින් මේ රට පාලනය කලේ බැරක් ඔබාමාවත් බිල් ක්ලින්ටත්වත් මාඔ සෙතුන්වත්, හිට්ලර්වත් නෙමෙයිනේ.. මේක පාලනය කලේත් ලන්කිකයො. ඒ කියන්නේ මේ රටේම මිනිස්සු.. පාලකයන්ගේ වැරදි කියලා ගැලවෙන්න බැ..

    මේරටේ තිබ්බ හැම දේම නැතිකරේ සුද්ද ඊටපාසෙ කාලකන්නි දේශපාලුවො
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    අංගම් පොරත් ආවෙ ඉන්දියාවෙන්?
    අංගම්පොර කියන්නෙ හරිම ප්‍රාථමික මට්ටමේම තියන සටන් ක්‍රමයක්. නික්න් හෙළුවෙන් ඉදගෙන ඇග පෙන්නන්න ෂෝ එකකට වගේනම් හොදයි.
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    අංගම් පොරත් ආවෙ ඉන්දියාවෙන්?
    ඔය අන්ගම්පොර සටන් කලාවේ කොටස් තුනක් තියනවා. එකක් ශාරීරික සටන් කලාව. දෙක මානසික පුහුනුව, තුන්වෙනි එක මන්ත්‍රගුරුකම් ශාස්ත්‍රය. ඔය තුනම මූලික වෙන්නේ ඉන්දියානු සටන් ශිල්ප එක්ක.. විශේශයෙන් මන්ත්‍ර ගුරුකම් පොත් අරන් බලන්න. ඒවල තියෙන්නේ වෙදේය සම්ප්‍රදායේ මන්ත්‍ර.
     
    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    සින්ගපුරුව හොදම උදාහරනයක්. ඔක මැත කාලේ හින්දා මම ගෙනාවේ නැත්තේ මෙතනට. නැත්තම් සින්ගපුරුව කියන්නේ මඩ වලක්. කුනු ගදගහන මාලු වරායක්. මදුරු විමානයක්. අද ලොකයේ ඉහලම ආදායමක් ලබන රට. මැතක් වෙනකන් වතුර ගෙනාවේ මැලේශියාවෙන්. රටේ කියලා මුකුත්ම ස්වබාවික සම්පතක් නැ. සම්පූර්න යැපෙන්නේ විදේශ ආයොජන මගින්. මාකට් ප්ලේස් එකක්. ලී ක්වාන් යු ඔක ඔහොම කලේ කොහොමද? ඉස්සෙල්ලාම නීතිය ගෙනාව. සන්ස්කෘතික රාමුවෙන් මිනිස්සු ගැලෙව්වා. ආගමික සන්කල්ප එලියට දැම්මා. රට ගොඩ ගියා. අද දවස ඇතුලත මෙන්න මේ දේවල් ටික ගෙනාවොත් හෙට උද්ගොශන කීයක් රටේ එයිද කියපන්..

    කොච්චියෙ කැම කැවොත් දඩය ලක්ශයයි.
    එහෙන් මෙහෙන් පාර පැන්නොත් දඩේ ලක්ශයයි.
    කෙලගැහුවොත් පාරෙ දඩේ ලක්ශයයි.
    කුනු පාරට් දැම්මොත් දඩේ ලක්ශයයි.
    ඉරි කපුවොත් වගේ මාර්ග නීති වලට් ලොකු දඩ.
    ඇක්සිඩන්ට් එකක් කරල මරුනොත් ලයිසන් කැන්සල් ලයිෆ් ටයිම්.
    කලර් ලයිට් නීතිය.
    කැසිනො සන්ස්කෘතිය,

    ඔය වගේ මිනිස්සු අකමැති දේවල් ටිකක් හෙට ලන්කාවේ නිති කලොත් ලන්කාවට මොනා වෙයිද? ඉතින් කොහොමද ලන්කාව සින්ගපුරුවක් කරන්නේ. එහෙනම් ලන්කාවේ උන් සින්ගපුරු යවලා එහේ උන් මෙහේ ගේන්න වෙනවා. ලන්කාවේ උන්ගේ ආකල්පේ එක්ක බැ.

    මිනිස්සු කොහොමත් තමන් ඉන්න රාමුවෙන් එළියට පනින්න උත්සාහ කරන්නේ නෑ.ලී ක්වාන් යුට ලේසියි කියලා හිතුනද මිනිස්සු ඔය තැනට ගේන්න,අපිට බෑ ලී ක්වාන් යූ කෙනෙක් පත්වෙන කම් ඉන්න,පුළුවන් තරම් පුද්ගලයෙක් විදියට තමන් හැදෙන එක තමයි කරන්න තියෙන්නේ.අනික දැන් ටික ටික මිනිස්සු වෙනස් විදියට හිතන්න ගන්නවා.ඒ ගැන සතුටු වෙන්න පුළුවන්
     
    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    කාශයපගේ තමයි. විදයාත්මකව කාල නිර්ණය කලාම එන්නෙ සීගිරිය ක්රිස්තු වර්ශ 5 සියවසේ නිර්මාණයක් කියල.. ආයේ තවත් සාක්කි ඕනිද?

    ඒක මම දන්නෙ නැති දෙයක් මචන් ස්තූතී දැනුවත් කලාට.. ඒ ගැන ටිකක් හොයල බලන්න ඕනෙ
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    සින්ගපුරුව හොදම උදාහරනයක්. ඔක මැත කාලේ හින්දා මම ගෙනාවේ නැත්තේ මෙතනට. නැත්තම් සින්ගපුරුව කියන්නේ මඩ වලක්. කුනු ගදගහන මාලු වරායක්. මදුරු විමානයක්. අද ලොකයේ ඉහලම ආදායමක් ලබන රට. මැතක් වෙනකන් වතුර ගෙනාවේ මැලේශියාවෙන්. රටේ කියලා මුකුත්ම ස්වබාවික සම්පතක් නැ. සම්පූර්න යැපෙන්නේ විදේශ ආයොජන මගින්. මාකට් ප්ලේස් එකක්. ලී ක්වාන් යු ඔක ඔහොම කලේ කොහොමද? ඉස්සෙල්ලාම නීතිය ගෙනාව. සන්ස්කෘතික රාමුවෙන් මිනිස්සු ගැලෙව්වා. ආගමික සන්කල්ප එලියට දැම්මා. රට ගොඩ ගියා. අද දවස ඇතුලත මෙන්න මේ දේවල් ටික ගෙනාවොත් හෙට උද්ගොශන කීයක් රටේ එයිද කියපන්..

    කොච්චියෙ කැම කැවොත් දඩය ලක්ශයයි.
    එහෙන් මෙහෙන් පාර පැන්නොත් දඩේ ලක්ශයයි.
    කෙලගැහුවොත් පාරෙ දඩේ ලක්ශයයි.
    කුනු පාරට් දැම්මොත් දඩේ ලක්ශයයි.
    ඉරි කපුවොත් වගේ මාර්ග නීති වලට් ලොකු දඩ.
    ඇක්සිඩන්ට් එකක් කරල මරුනොත් ලයිසන් කැන්සල් ලයිෆ් ටයිම්.
    කලර් ලයිට් නීතිය.
    කැසිනො සන්ස්කෘතිය,

    ඔය වගේ මිනිස්සු අකමැති දේවල් ටිකක් හෙට ලන්කාවේ නිති කලොත් ලන්කාවට මොනා වෙයිද? ඉතින් කොහොමද ලන්කාව සින්ගපුරුවක් කරන්නේ. එහෙනම් ලන්කාවේ උන් සින්ගපුරු යවලා එහේ උන් මෙහේ ගේන්න වෙනවා. ලන්කාවේ උන්ගේ ආකල්පේ එක්ක බැ.

    සිංගප්පුරැව ලී ක්වාන් යූ අතට ගන්න කොට සුද්දා ලෙසටම දියුණු කරපු වරායක්. අනික එ්ක අවුරැදු 50-60 එක දිගට සර්විස් එක තිබ්බ ප්රසිද්ධ වරායක්. ලී ක්වාන් යූට තිබ්බෙ ඒ වෙනකොට දියුණු කරලා තිබ්බ වරාය ඇතුලු නගරය ඉස්සරහට පවත්වාගෙන යන්න විතරයි. ඒකට ඕනි කරන ශ්රමය ගන්න පොර ජාතීන් අතර සහජීවනය වැඩි වෙන්න නීති දැම්මා.... මිනිස්සු අද්ද ගන්න...

    ලන්කාවට එහෙම කරන්න‍ෙ කොහොමද? නීති වලට බය මිනිස්සු හදන එක වැදගත් නීති නොතිබ්බත් හරි විදියට ජීවත් වෙන මිනිස්සු හදන එකද වැදගත්?
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    මේරටේ තිබ්බ හැම දේම නැතිකරේ සුද්ද ඊටපාසෙ කාලකන්නි දේශපාලුවො
    මම සුද්දට කඩේ යන එකෙක් නෙමේ. ඒත් ලංකාවෙ මේ තත්වෙට හරි ගෙනාවෙ සුද්ද. උන් අන්තිමටම ගියා ලංකාවෙන් ගන්න දෙයක් ඇත්තෙම නැති හින්ද.
     
    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    රාවණා කියල කෙනෙක් හිටියයි කියල තියෙන්නෙත් ඔය ඉන්දියාවෙම රාමායනේ විතරයි.
    ඔව් මම කියන්නෙ ඒ ගැන ලංකාවෙ පුරාවිද්යාවෙන් මොනාම හරි පරීක්ශනයක් කරල තියන්වද?
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    සිංගප්පුරැව ලී ක්වාන් යූ අතට ගන්න කොට සුද්දා ලෙසටම දියුණු කරපු වරායක්. අනික එ්ක අවුරැදු 50-60 එක දිගට සර්විස් එක තිබ්බ ප්රසිද්ධ වරායක්. ලී ක්වාන් යූට තිබ්බෙ ඒ වෙනකොට දියුණු කරලා තිබ්බ වරාය ඇතුලු නගරය ඉස්සරහට පවත්වාගෙන යන්න විතරයි. ඒකට ඕනි කරන ශ්රමය ගන්න පොර ජාතීන් අතර සහජීවනය වැඩි වෙන්න නීති දැම්මා.... මිනිස්සු අද්ද ගන්න...

    ලන්කාවට එහෙම කරන්න‍ෙ කොහොමද? නීති වලට බය මිනිස්සු හදන එක වැදගත් නීති නොතිබ්බත් හරි විදියට ජීවත් වෙන මිනිස්සු හදන එකද වැදගත්?
    මොනා කරත් ලංකාවෙ ගෝත්‍රිකයින්ගෙ ආගම් ඇදහිලි පස්සෙ යන ඒව නැති කරන්නනම් අමාරුවෙයි.
     
    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    අංගම්පොර කියන්නෙ හරිම ප්‍රාථමික මට්ටමේම තියන සටන් ක්‍රමයක්. නික්න් හෙළුවෙන් ඉදගෙන ඇග පෙන්නන්න ෂෝ එකකට වගේනම් හොදයි.

    ප්‍රාතමික?
     
    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    මම සුද්දට කඩේ යන එකෙක් නෙමේ. ඒත් ලංකාවෙ මේ තත්වෙට හරි ගෙනාවෙ සුද්ද. උන් අන්තිමටම ගියා ලංකාවෙන් ගන්න දෙයක් ඇත්තෙම නැති හින්ද.

    සුද්දා අපි ගැන අනුකම්පාවෙන් කරපු දෙයක් නෑ බන්,උන් කළේ උන්ට අවශ්‍ය වෙළඳපොළ සම්පත් ශ්‍රමය ලබා ගන්න හදපු එක .දෙවැනි ලෝක යුද්දේන් පස්සෙ උන් lost වුන නිසා තවදුරටත් කොලනි පවතිනවා ගෙන යන්න බැරි උනා.
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    මේරටේ තිබ්බ හැම දේම නැතිකරේ සුද්ද ඊටපාසෙ කාලකන්නි දේශපාලුවො
    මම හිතුවා ඊලගට එන්නේ ඔතනට කියලා. උබ හිතන හැටියට සුද්දා ආසියාවෙන් අල්ලගත්තු රටවල් වලින් ලන්කාවට විතරක් මෙහෙම උනේ ඇයි? සුද්දා 1948 යනකොට පවුමක රුපියල් වටිනාකම කීයද? ලන්කාවේ ආර්තිකේ දෙවෙනි උනේ ජපානෙට විතරයි 1948 වෙනකොට.. තායිලන්තේ සුද්දා යටත් නොකල රටක්. එහෙනම් තායිලන්තේ තියෙන්න එපැයි ඇමෙරිකාව සයිස් එකට. ලොකේ සුද්දට් ගහලා පන්නපු එකම රට ඇමෙරිකාව විඋතරයි. අනිත් ඔක්කොම කලේ නිදහස හිගපු එක. තායිලන්තේ විතරයි සුද්දගෙන් වැඩ අරගෙන රට තියගත්තේ. අනිත් ඔක්කොම රටවල් සුද්දා ඇල්ලුවා. උබ කියන හැටියට සුද්දා එන්න කලින් එහෙනම් ලන්කාව තියෙන්න ඔනා මාර දියුනු විදියට 1814දි.. සුද්දා ආවේ නැත්තම් අද රට දෙමල ඊලමක් බන්.. අන්න ඒක මතක තියාගනින්. ගොබ්බ සින්හලු බලේ වෙනුවෙන් දෙමෙල්ලුන්ට පුක දීලා දීල රට නැති කරලා තිබ්බේ. බෞද්ද මිනිස්සුන්ගේ පිනකට තම සුද්දා එන්ගලන්තේ ඉදන් පාත් උනේ. නැත්තම් මෙලහකට මේක ඉන්දියන් කොලනියක සබ් කන්ට්‍රි එකක් හරියට හොන්ග් කොන්ග් වගේ..
     
    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    මම සුද්දට කඩේ යන එකෙක් නෙමේ. ඒත් ලංකාවෙ මේ තත්වෙට හරි ගෙනාවෙ සුද්ද. උන් අන්තිමටම ගියා ලංකාවෙන් ගන්න දෙයක් ඇත්තෙම නැති හින්ද.

    රෙද්ද ගන්න දෙයක් නැති නිසා නෙමේ තිබ්බ හැම දේම උන් අරගෙන ඉවර නිසා යන්න ගියා.. උන් හැමදේම කලේ උන්ගෙ වාසිට ප්‍රයෝජනයට.. ඒත් එකදෙයක් පිලිගන්න වෙනව මේ තියන සූකර දේශපාලන හැත්තට වඩා සුද්ද රටට දෙයක් කලා
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    සිංගප්පුරැව ලී ක්වාන් යූ අතට ගන්න කොට සුද්දා ලෙසටම දියුණු කරපු වරායක්. අනික එ්ක අවුරැදු 50-60 එක දිගට සර්විස් එක තිබ්බ ප්රසිද්ධ වරායක්. ලී ක්වාන් යූට තිබ්බෙ ඒ වෙනකොට දියුණු කරලා තිබ්බ වරාය ඇතුලු නගරය ඉස්සරහට පවත්වාගෙන යන්න විතරයි. ඒකට ඕනි කරන ශ්රමය ගන්න පොර ජාතීන් අතර සහජීවනය වැඩි වෙන්න නීති දැම්මා.... මිනිස්සු අද්ද ගන්න...

    ලන්කාවට එහෙම කරන්න‍ෙ කොහොමද? නීති වලට බය මිනිස්සු හදන එක වැදගත් නීති නොතිබ්බත් හරි විදියට ජීවත් වෙන මිනිස්සු හදන එකද වැදගත්?
    දැන් උබ කියන්නේ ලන්කාවේ මිනිස්සු නීති නැතිව දාර්මික වෙලා කියලද? ඔවා බයිලා කතානේ බන්. උබ හෙට බැන්කුවක් කඩන්න යන්නේ නැත්තේ උබේ දාර්මිකබව නිසාද? මොන පිස්සුද බන්. නීතියෙන් කිව්වනම් බැන්කු කැඩුවට දඩුවමක් නැ කියලා. එක පැයක් ඇති සුද්දේ දෙන්න ලන්කාවේ බැන්කු ටිකට. දර්මය කියන්නේ නීතියට කලින් තියන පියවර මිසක, ඒක උත්තරය නෙමෙයි..