25000 අඩුවෙන් 4න් එකක් යාලුවනේ මට 25000 ට වගේ හරි , එයිට ටිකක් අඩුවෙන් හරි ගන්න පුලුහන් phone model එකක් කියන්න පුලුහන්ද ....samsung නැතිව වෙන model එකක් උනොත් ගොඩක් හොදයි....