ඔය 25000 හොදයි කියන මිනිස්සු..පාරේ යනකොට නීතියක් තියෙනවා නේ කහ ඉරෙන් පමනක් පාර මරු වෙන්න ඕනේ කියලා..කහ ඉර පෙනි පෙනි පාර පනින මිනිස්සු තමා කියන්නේ වරදට 25000ක් මදි කියලා..හිකිස්..කහ ඉරෙන් පාර මාරු උනේ නැත්නම් 25000ක් දඩ ගහනවා නම් මම එකගයි අනික් 25000 දඩ වලට..ගොඩක් මාර්ග අනතුරු වෙන්නේ මිනිස්සු ගොන්නු වගේ පාර පැනලා..දැන් කියයි හැම තැනම කහ ඉරි නැහැ කියලා..එ වගේම තම හැම තැනව වාහන සදහාත් නියමිත මාර්ග සලකුණු නැහැ
මේ හරක්ට කොච්චර කිව්වත් තේරෙන්නෙ නෑ.. මිනිස්සු suicide කරගන්නත් පාරට එන්න පුලුවන්. එහෙම වෙලවට කල්පනාවෙන් යනවනම් ඒ ජීවිතය් බේරගන්න පුලුවන්. දැන් තියන විදිහට දඩයක් ගැහුවහම ඩ්‍රයිවර් රජ්ජුරුවො වගේ ගිහින් රුපියල් 500 ක් ගෙවල ඊ ලග දවසෙ ඉදන් අයෙ ඒ වැරද්දම කරනවා. ඉස්පිරිතාලෙකට ගිහින් බලපන් හරකො කොච්චර මිනිස්සු ගානක් දවසකට අත් කකුල් කැඩිල එනවද කියල ... මේ දඩය දැමීමෙ අරමුන මොකක් උනත් මේකෙන් මාර්ග අනතුරු අඩුවෙයි...
