25000 දඩයට කැමතිද අකමැතිද

Status
Not open for further replies.
25000 දඩයට කැමතිද අකමැතිද

උබලාගේ අදහස මොකක්ද...මේ 25000 දඩය..ඒක විතරක් නෙවෙයි අවම දඩය 2500 ඒක අමතක කරන්නත් එපා..ඒ විදියට දඩය වැඩි කරපු එක සාධාරනද..අසාදාරනද..
 

SS BOY

Active member
  • Dec 23, 2015
    891
    48
    28
    Panadura
    උබලාගේ අදහස මොකක්ද...මේ 25000 දඩය..ඒක විතරක් නෙවෙයි අවම දඩය 2500 ඒක අමතක කරන්නත් එපා..ඒ විදියට දඩය වැඩි කරපු එක සාධාරනද..අසාදාරනද..

    අවම දඩය 2500 Eka Asadaaranai..25000 දඩය Panawala Thiyena Neethi tike widihata සාධාරනi
     

    chanaka

    Well-known member
  • May 4, 2006
    3,204
    754
    113
    උබලාගේ අදහස මොකක්ද...මේ 25000 දඩය..ඒක විතරක් නෙවෙයි අවම දඩය 25000 ඒක අමතක කරන්නත් එපා..ඒ විදියට දඩය වැඩි කරපු එක සාධාරනද..අසාදාරනද..

    මම නම් හිතන්නේ ඒ දෙකම අසාදරණයි මට වාහනයක් නැ යන්නේ bus එකේ එත් හිතලා බලන්න 25000 කියන්නේ සමහර විට කෙනෙක්ගේ මාස පඩියක් වෙන්න පුළුවන් ඕකෙන් ලංකාවේ පොලිසියට තමා වාසි බොරුවට හරි high speed අල්ලලා දඩගහන්න පුළුවන් හරි අසාදරණයි අනික ඕක දාලා තියන්නේ වාහන අනතුරු අඩුකිරීමේ අදහසින් නෙමේ උන්ට අදායම් හොයා ගැනීමේ අරමුණින්
    :yes::yes:
     

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    උබලාගේ අදහස මොකක්ද...මේ 25000 දඩය..ඒක විතරක් නෙවෙයි අවම දඩය 2500 ඒක අමතක කරන්නත් එපා..ඒ විදියට දඩය වැඩි කරපු එක සාධාරනද..අසාදාරනද..


    මෙහෙම දඩ ගැහුවහම ලන්කාවේ අනතුරු අඩු වෙනවා කියලා කියන්න බැහැ..යම් තරමක් අඩු වෙයී.. ඒත් මේකෙන් ගොඩක් අපහසුතාවට පත්වෙන්නේ දුප්පත් මිනිස්සු..සල්ලි තියෙන මිනිස්සු කොහොමහරි පොලිසියෙනුත් බේරිලා නීතියෙනුත් බේරිලා යයි..

    රජයට සල්ලි ඕනේනම් නිෂ්පාදනය වැඩිකරලා සල්ලි හොයන්න තිබුනනේ..ඇයි මේ රටේ ජනතාවගේ සල්ලි වලින් විතරයි රටක් ගෙනියන්න හදන්නේ.. එහෙම මිනිස්සුන්ගේ සල්ලි වලින්ම විතරක් රට දුවනවානම් රජයක් මොකටද..?

    අනිත් එක ඔය වැරදි කරහම හම්බවෙන සල්ලි ඔක්කොම රජයට හම්බවෙයිද..?
    මිනිස්සු කොහොමහරි බලන්නේ 25000 දඩේ නොගෙව පොලිසියේ රාලහාමිට රුපියල් 5000ක් (උපරිම) හරි දීලා ෂේප් වෙන්න..(පොලීසි උසාවිගානේ රස්තියාදු වෙනවට වඩා ඒක ලේසි නිසා)

    එතකොට මේ වැඩෙන් රජයට ආදායමකුත් නෑ..අනතුරු අඩුවෙන්නේත් නෑ..කොහේවත් ඉන්න රාලහාමිලා ටිකක් පෝසත් වෙනවා..

    දැන් ඔය දඩේ අඩුකරන්න කිය කිය ස්ට්‍රයික් කරනවාට වඩා හොදයි රටේ ජනතාව ඔක්කොම එකතුවෙලා තමන්ගේ හාම්පුතුන්ට කියලා තමන්ගේ පඩිය වැඩිකරන්න ක්‍රියාමාර්ගයක් ගත්තොත්..
    මොකද රටේ හැමදේම වැඩිකරත් මිනිස්සුන්ගේ පඩිය වැඩි වෙන්නේ නැති නිසා...


    :confused::confused::confused:
     

    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    story.php
     
    Status
    Not open for further replies.