25000 දඩයට කැමතිද?? අකමැතිද??

ඔබගේ මනාපය ලබා ද&#3545

  • 25000 සාධාරණයි

    Votes: 103 50.5%
  • 25000 අසාධාරණයි

    Votes: 46 22.5%
  • 25000 මුදල අඩුවිය යුතුයි..එවිට සාධාරණයි

    Votes: 45 22.1%
  • අලුතින් දඩ මුදල සංශෝදනය නොවිය යුතුයි

    Votes: 10 4.9%

  • Total voters
    204
25000 දඩයට කැමතිද?? අකමැතිද??

උබලාගේ අදහස මොකක්ද...මේ 25000 දඩය..ඒක විතරක් නෙවෙයි අවම දඩය 2500 ඒක අමතක කරන්නත් එපා..ඒ විදියට දඩය වැඩි කරපු එක...හිතට එකගව ඇත්ත කියපල්ලා..:P:P


ZjxYhxLviqur8J0EcO4XMI_kafyMz-vVcqX2KsuBUWqfpwoOWvFUwXPmgWu7N6soiA=w300

සාධාරනද..✔
අසාදාරනද..❌
 
Last edited:

dasss

Well-known member
  • Jul 30, 2015
    3,131
    119
    63
    bp ane mnd bn.ekeka welawata vote kale nam hodai kiyl. dn hithenawa dade hebai wedi ned kiyl
     
    Last edited:

    chanaka

    Well-known member
  • May 4, 2006
    3,204
    754
    113
    උබලාගේ අදහස මොකක්ද...මේ 25000 දඩය..ඒක විතරක් නෙවෙයි අවම දඩය 2500 ඒක අමතක කරන්නත් එපා..ඒ විදියට දඩය වැඩි කරපු එක...හිතට එකගව ඇත්ත කියපල්ලා..:P:P


    ZjxYhxLviqur8J0EcO4XMI_kafyMz-vVcqX2KsuBUWqfpwoOWvFUwXPmgWu7N6soiA=w300

    සාධාරනද..✔
    අසාදාරනද..❌

    මම නම් හිතන්නේ ඒ දෙකම අසාදරණයි මට වාහනයක් නැ යන්නේ bus එකේ එත් හිතලා බලන්න 25000 කියන්නේ සමහර විට කෙනෙක්ගේ මාස පඩියක් වෙන්න පුළුවන් ඕකෙන් ලංකාවේ පොලිසියට තමා වාසි බොරුවට හරි high speed අල්ලලා දඩගහන්න පුළුවන් හරි අසාදරණයි අනික ඕක දාලා තියන්නේ වාහන අනතුරු අඩුකිරීමේ අදහසින් නෙමේ උන්ට අදායම් හොයා ගැනීමේ අරමුණින් :confused::confused:
     
    මම නම් හිතන්නේ ඒ දෙකම අසාදරණයි මට වාහනයක් නැ යන්නේ bus එකේ එත් හිතලා බලන්න 25000 කියන්නේ සමහර විට කෙනෙක්ගේ මාස පඩියක් වෙන්න පුළුවන් ඕකෙන් ලංකාවේ පොලිසියට තමා වාසි බොරුවට හරි high speed අල්ලලා දඩගහන්න පුළුවන් හරි අසාදරණයි අනික ඕක දාලා තියන්නේ වාහන අනතුරු අඩුකිරීමේ අදහසින් නෙමේ උන්ට අදායම් හොයා ගැනීමේ අරමුණින් :confused::confused:

    අනිවාර්යෙන්..ඕකෙන් වෙන්නේ මාර්ග අනතුරු අඩු වෙන එකට වඩා පොලිසිය හිතුන හිතුන මනුස්සයට නිකරුනේ දඩ ගහලා හම්බකරගන්න එක
     

    chanaka

    Well-known member
  • May 4, 2006
    3,204
    754
    113
    මෙහෙම දඩ ගැහුවහම ලන්කාවේ අනතුරු අඩු වෙනවා කියලා කියන්න බැහැ..යම් තරමක් අඩු වෙයී.. ඒත් මේකෙන් ගොඩක් අපහසුතාවට පත්වෙන්නේ දුප්පත් මිනිස්සු..සල්ලි තියෙන මිනිස්සු කොහොමහරි පොලිසියෙනුත් බේරිලා නීතියෙනුත් බේරිලා යයි..

    රජයට සල්ලි ඕනේනම් නිෂ්පාදනය වැඩිකරලා සල්ලි හොයන්න තිබුනනේ..ඇයි මේ රටේ ජනතාවගේ සල්ලි වලින් විතරයි රටක් ගෙනියන්න හදන්නේ.. එහෙම මිනිස්සුන්ගේ සල්ලි වලින්ම විතරක් රට දුවනවානම් රජයක් මොකටද..?

    අනිත් එක ඔය වැරදි කරහම හම්බවෙන සල්ලි ඔක්කොම රජයට හම්බවෙයිද..?
    මිනිස්සු කොහොමහරි බලන්නේ 25000 දඩේ නොගෙව පොලිසියේ රාලහාමිට රුපියල් 5000ක් (උපරිම) හරි දීලා ෂේප් වෙන්න..(පොලීසි උසාවිගානේ රස්තියාදු වෙනවට වඩා ඒක ලේසි නිසා)

    එතකොට මේ වැඩෙන් රජයට ආදායමකුත් නෑ..අනතුරු අඩුවෙන්නේත් නෑ..කොහේවත් ඉන්න රාලහාමිලා ටිකක් පෝසත් වෙනවා..

    දැන් ඔය දඩේ අඩුකරන්න කිය කිය ස්ට්‍රයික් කරනවාට වඩා හොදයි රටේ ජනතාව ඔක්කොම එකතුවෙලා තමන්ගේ හාම්පුතුන්ට කියලා තමන්ගේ පඩිය වැඩිකරන්න ක්‍රියාමාර්ගයක් ගත්තොත්..
    මොකද රටේ හැමදේම වැඩිකරත් මිනිස්සුන්ගේ පඩිය වැඩි වෙන්නේ නැති නිසා..
    Senior Member ACHIK විසින් දමා තිබුණු comment එකට මම එකග වෙනවා
     
    Last edited:
    එතකොට මහින්ද පල් හොරා කියන ඒවාද හරි.

    ඒක ඉතිං අහන්න ඕනේ බං මහින්දගෙන් තමා..මම දැක්කනේ පුශ්පාගේ පේජ් එකේ දාලා තිබ්බා අලුත් නීතිය ආපු ගමන් අනතුරු වල ඉරිදා දිනයේ අඩුවක් කියලා..යකෝ අලුත් නීතිය තාම ක්‍රියාත්මකත් නැහැ..අනික ඉරිදා විතරක් ඇයි අනතුරු අඩු?? හරි නම් සතියේ දවස් වල නේ අනතුරු අඩු වෙන්න ඕනේ
     

    Dath

    Well-known member
  • Mar 31, 2007
    5,344
    372
    83
    .:: Shiga ken ::.
    Neethiyak hariyata kriyamathmaka wenne nathi rataka oka asadaranai...
    Police aya samahara welavata boruwata navathvala salli ganna hadanava... ethakota mokada karanne
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,208
    31,942
    113
    කැමතී. ඒත් ප්‍රශ්නය පොලීසිය බොරුවට මේක නිසා ජරාව ගන්නවානම්. අනික උන් වැරද්දක් නොකරත් නවත්තල මිනිස්සුන්ට කථා කරන්නෙ සත්තුන්ට වගේ. ඔක්කොටම කලින් පොලිස්සියෙ ජරාව කන එවුන් එලියට දාන්න ඕන. :P
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    මේ එවුන් සාදාරනයි කිවුවට බැරිවෙලාවත් නිකමටවත් පොලිසිය වැරදිලා හරි බොරුවට ඇල්ලුවොත් 25000 කියන්නේ කජු ඇටද කොස් ඇටද, අපෙ දෙක වගේනේ