Questions 250GB ෆයිල් එකක් බා ගන්න ක්‍රමයක්

Thils

Junior member
  • Mar 1, 2012
    38
    23
    8
    colombo
    මචංලා මට 250GB ෆයිල් එකක් බාගන්න තියෙනවා. අඩු වියදමකින් බාගන්න ක්‍රමයක් තියෙනවද?
    ඩයලොග් ටයිම් බේස් පැකේජ් එක අවුලක් නැද්ද?
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,259
    1
    101,102
    113
    34
    Kalutara
    3 hour වලට ඩවුන්ලෝඩ් ලිමිට් එකක් තියෙනවද? ස්පීඩ් එක කොහොමද?
    ඔය මොකටත් FUP එකක් තියෙනවා. ඩේටා ලිමිට් එක පැන්නට පස්සේ පැය 3 ඉවර වෙන්නත් කලින් ස්ලෝ කරනවා.
     
    • Like
    Reactions: pcguru

    ThimalM™

    Well-known member
  • Nov 4, 2010
    3,470
    2,499
    113
    Government campus yana knek innwanam campus network eken download karanna try ekak denna.

    Nathan Mobitel 3 hours package eka, speed eka uba enna thana anuwa. Ra 12 edan danna, No FUP
     
    • Like
    Reactions: Telegram and Aki992

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,157
    12,707
    113
    38
    ඔය මොකටත් FUP එකක් තියෙනවා. ඩේටා ලිමිට් එක පැන්නට පස්සේ පැය 3 ඉවර වෙන්නත් කලින් ස්ලෝ කරනවා.

    Mobitel එකේ එහෙම නෑ මචන් පැය 3 15Mbps එනවා මට HSPA + වලින්
     
    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,545
    3,896
    113
    Speed force
    ඔය මොකටත් FUP එකක් තියෙනවා. ඩේටා ලිමිට් එක පැන්නට පස්සේ පැය 3 ඉවර වෙන්නත් කලින් ස්ලෝ කරනවා.
    මෙක sure නැ. මගේ පැය 3 average 20gb. Low 12-15gb. Max download කරලා තියෙනව 12 පස්සේ 42gb. Red dead redemption 2 download කරන කොට. Fb එකේ මන් screen shot දැකල තියෙනවා 60gb කිට්ටු වෙන්න download කරපු පැය 3 න්.
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,259
    1
    101,102
    113
    34
    Kalutara
    මෙක sure නැ. මගේ පැය 3 average 20gb. Low 12-15gb. Max download කරලා තියෙනව 12 පස්සේ 42gb. Red dead redemption 2 download කරන කොට. Fb එකේ මන් screen shot දැකල තියෙනවා 60gb කිට්ටු වෙන්න download කරපු පැය 3 න්.
    ඒ කියන්නේ 250GB බාන්න මුට පැය 3 එව්වා 5ක් වත් ඇක්ටිව් කරගන්න වෙනවා,
     
    Aki992

    Well-known member
  • Mar 21, 2016
    6,391
    4,134
    113
    Home sweet home ..
    මෙක sure නැ. මගේ පැය 3 average 20gb. Low 12-15gb. Max download කරලා තියෙනව 12 පස්සේ 42gb. Red dead redemption 2 download කරන කොට. Fb එකේ මන් screen shot දැකල තියෙනවා 60gb කිට්ටු වෙන්න download කරපු පැය 3 න්.

    Public forum ekaka dewall daddi tikk hithapalla Sinhalune 🙏

    Sira kathawa bn. Dialog ekatath kelewwa. Dn mobitel ekatath kelawanna hdanne.

    Munta kochchchara kiwath wadk na bn. Okkkoma tikata kelawanwa.
     
    • Like
    Reactions: Telegram

    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,545
    3,896
    113
    Speed force
    Public forum ekaka dewall daddi tikk hithapalla Sinhalune 🙏

    මෙක හැමෝම දන්න එකක් නේ. එලකිරි එකේ ම threads බර ගාණක් තිබුණා මේ package එක ගැන. Game download කරන හැමෝම use කරන්නේ මෙක. Fb ඔය phone group වල එහෙම හැම වෙලාවෙම උන්ගේ download count දානවා. 😁
     
    • Like
    Reactions: Aki992

    Aki992

    Well-known member
  • Mar 21, 2016
    6,391
    4,134
    113
    Home sweet home ..
    Government campus yana knek innwanam campus network eken download karanna try ekak denna.

    Nathan Mobitel 3 hours package eka, speed eka uba enna thana anuwa. Ra 12 edan danna, No FUP

    9533264725.png

    hodama karamee cmpz thama.
     
    Last edited:

    uajanath

    Well-known member
  • Apr 1, 2009
    8,537
    1,923
    113
    yess mchn. hodayy bn 100 gewall walata... data cap ekk thiyenawa ne
    mehama dunna nm niknma iwara wey.
    amo ow eka nam atha ounge 36gb walin 1gbps awoth mona karannada ban

    speed tyanwa wagema data denna one nathan mona karannada ban

    1gbps speed eken download karoth 36gb download wenna yanne 5min

    1gbps = 125MB per second

    125MB x 60sec = 7500MB

    e kiyanne Per min 7500MB

    35Min wage yaddi 250GB download karaganna puluwan 1gbps line ekakin
     
    • Haha
    Reactions: vinura kithmal