255හේ එන්නත 40,000 ට අරගෙන

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කුණු ජෙප්පන්ගෙ වැඩ තමයි වෘතිය සමිති අටවන් හොරාකන්නෙ ඕකුන්, මීක් නැ විගන්කාධිපති අල්ල ගන්නකම්ම..
     

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    ඩොලර් ගේන්න
    ටැක්ස් ගෙවන්න // 🤣

    ගෙවන එකෙන් හොදම පංගුව මයිනටයි උගේ පවුලටයි. දෙවෙනියට ඉතුරු හෙන්චයියෝ සෙට් එකට.
    ඔක්කොම ගහල ඉවර උනාම ඉතුරු සොච්චම සිස්ටම් එකට යනවා.
    දැන් මේවා වලින් බදු ගෙවන උඹලට පාරවල් හදලා ඉස්පිරිතාල හදලා දෙයි කියල නේද හිතුවේ?
    තාම එතනට ආවේ නැහැ.
    හිරේ ඉන්න, ගෑනු රේප් කරපු මිනී මරපු එවුන්ටත් කන්න දෙන්න ඕනනේ. ඉස්කෝලේ පෙනී පෙනී කුඩු ගගහ ඉඳලා දැන් රස්සාවල් නොකර බෝක්කු උඩ ඉන්න සෙට් එකටත් ආතල් දෙන්න ඕන.
    මේ ඔක්කොම කරාට පස්සේ ඉතුරු උනොත් බදු ගෙවපු උන් ගැනත් බලයි පුළුවන් වෙලාවක.


    කුණු ජෙප්පන්ගෙ වැඩ තමයි වෘතිය සමිති අටවන් හොරාකන්නෙ ඕකුන්, මීක් නැ විගන්කාධිපති අල්ල ගන්නකම්ම..

    කාදිනල්....?
    ------ Post added on Nov 9, 2022 at 6:19 PM
     
    Last edited:

    super077

    Well-known member
  • Jun 10, 2008
    1,841
    2,470
    113
    Matara
    යකෝ මුන් ඇවිල්ලා අලිබබාටත් එහා ගිය හොරු ‍රැලක්... මේඅගේ උන් නම් මැරෙන්න ඕන පණුවෝ ගහලා. සක්කිලි. :angry: :angry:
     

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    ඔය එන්න නාකි මයිනා හොරා කාපුවා එලියට. කාලකන්නි හුත්තිගේ පුතා මැරෙන්න ලං වෙලත් හොරාකන එක අඩු වෙලා නෑ
     

    dilan91

    Well-known member
  • Mar 9, 2015
    499
    442
    63
    කොවිඩ් වසංගත සමයේ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව කෝටි 4.389 ක් වැය කර මිලදී ගත් ආරක්ෂිත ඇඳුම් (PPE set) 5000ක් හා ඇස් ආවරණ(safety goggles) 10200ක් කිසිදු ප්‍රයෝජනයකට නොගෙන වසර දෙකකට ආසන්න කාලයක් තිස්සේ ගබඩාවල පවතින බව විගණන වාර්තාවකින් අනාවරණය වේ.
    වීෂ බීජවලින් ආරක්ෂා වීමට භාවිතා කරන ආරක්ෂිත ඇස් ආවරණ වෙනුවට සංස්ථාව මිලදි ගෙන තිබෙන්නේ පිහිනුම් සඳහා භාවිතා කරන ඇස් ආවරණ (Swimming goggles.) බවද එම වාර්තාවේ සඳහන් වේ.



    https://www.lankadeepa.lk/news/කෝවිඩ්-මට්ටු-කරන්න-ගෙනා-උපකරණ-වැඩකට-ගෙන-නෑ/101-623136
     
    • Haha
    Reactions: gnilukshi

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,109
    27,537
    113
    වාර්තාවට අනුව ලිංගික උත්තේජනය සඳහා භාවිත කරන මෙම එන්නත
    නාකි සෙට් එක බෙහෙත් ටෙස්ට් කරලම අරගෙන වෙන්න ඇති ඔය තරම් වියදම් වෙලා තියෙනේ. 😂
     
    • Like
    Reactions: SLK_sri

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,435
    36,355
    113
    මැදමහනුවර
    වාර්තාවට අනුව ලිංගික උත්තේජනය සඳහා භාවිත කරන මෙම එන්නත
    sogXZSF.gif