255 කොට්ටාව පිලියන්දල පාරේ ඉඩමක් අවශ්‍යයි.
255 පාරේ සිට මී500ට නොවැඩි, ඉඩමට අවම අඩි 15 පාර සහිත පර් 6 - පර් 12 අතර ඉඩමක් අවශ්‍යයි.
Thanks
255 පාරේ සිට මී500ට නොවැඩි, ඉඩමට අවම අඩි 15 පාර සහිත පර් 6 - පර් 12 අතර ඉඩමක් අවශ්‍යයි.
Thanks

ikman eke baluwada eeketh thiyenawa![]()
awama adi 15 paarwal nam na puthe me paththe.
Thanks mchnපහුගිය දවස් ටිකේනම් බෝඩ් දාලා තියෙනවා දැක්කා....පොඩ්ඩක් බලලා කියන්නම්
keeyata wageda machan balanne