26 කොල්ලෙක් 16 කෙල්ලෙක්ට

Maha soona

Active member
  • May 3, 2016
    132
    55
    28
    සොහොනෙ තමයි
    26 කොල්ලෙක් 16 කෙල්ලෙක්ට

    මාර ප්‍රශ්නයක් තියනවා බන් මම මේ උබලත් එක්ක කියලා චුට්ටක් දුක තුනී කරගන්න හැදුවේ, උබලා අවංකවම හිතලා කියපන් සිරා සිද්ධියක්
    මම දන්න කියන අපේ පැත්තෙම අයියා කෙනෙක් ඉන්නවා යාලුවෙක් කියලම හිතපල්ලකො, ඉතිං මෙයාට දුවෙක් ඉන්නවා අවුරුදු 16ක මට ඒ කෙල්ලා මැසේජ් කරලා ටික දවසකින් හොද යාලුවෝ වුනා, දැන් පොඩියට love එකත් යනවා, ඒත් පොඩි අවුලක් තියනවා බන් මේකි කියනවා මට වයස 26i කියලා ගෙදරින් කැමති වෙන එකක් නෑලු. ඒත් වැඩේ හොරෙන් යනවා අපි දෙන්නට දෙන්නා නැතුව බැ. ඒත් මෙතන වයස් පරතරේ චුට්ටක් අවුල් නිසා මම චුට්ටක් වැටිලා ඉන්නේ, මොකද කරන්නේ බන් මම, ගොඩාක් කෙටියෙන් කිවුවේ. උබලගෙ තීරනේ කියපල්ලකෝ තරහ ගන්නේ නැතිව
    තව දෙයක් කියන්න අමතක උනා මේකි කියනවා ඒකිට අවුරුදු 39ක් යනකන් කසාද බදින්න හොද නෑලූ දුක් විදින්න වෙනවලු,:frown: මම ඇහුවා ඔයා ඕවා විස්වාස කරනවද කියලා:oo: මේකි කියනවා ඔව් කියලා.:baffled: මම ඇහුවා එතකොට මම අමතක කරනවද කියලා ඒත් නෑලු, මම අහුවම එතකොට ගෙදරින් බල කරොත් වෙන එකෙක්ව බදින්න කියලා මේකි කියනවා අම්මලගෙ සතුට ඒකනම් අකමැත්තෙන් හරි එහෙම කරන්න වෙනවා කියලා:(:( තාත්තා දැනගත්තොත් දෙන්නම මරලාදාවිලු, මේකි බයේද කොහෙද, මමනම් බය නෑ මේකි කැමති නම් මම අරන් පනින්න උනත් ලෑස්තියි..ඒත් අම්මට තාත්තට හොරෙන් මේකි මට cl, msg කරනවා
     
    Last edited:

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    10 awlak naha 30 ,40 dennekta
    thama oya kellata 16 kiyanne podi kellek kiyana eka therenawa athi ne ubata 26 nam , 16 di ganna thirana wayas wadi weddi wenas wenawa.
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,547
    16,380
    113
    අවුලක් වෙන නැහැ බන්. උබේ නාකි පෙනුමක් නැහැනේ. :confused:
    ගෙදරින් බය වෙයි ටිකක් උබ ඒකිව අනාත් කරයි කියලා පොඩි ළමයෙක් හින්දා.
    නොතේරුම් කමට යාලු උනාද දන්නේ නැහැ හැබැයි. එහෙනම් ටිකක් වයස යනකොට වෙනස් වෙයි. :sorry:
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,495
    113
    In the eyes of my girl
    oya kaledi mat ohoma podi kellek ekka set una bun ekita nam 17
    dawalta kawurt gedara na amma tatta wadata yanawa
    kellata phone ekak aran dila tiyene
    itin oken tamai sms gahala set une

    dawal welawaka gedetama gihin sapak gatta
    tika kalekin ea kellata wena kollek set una ekigema wayase wage
    16 kiyane kohomat podi wadi bun
     

    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala
    අයිය කෙනෙක්ගේ දුව කියන්නේ උඹටත් දුව නේ බං වෙන්නේ....
     

    DAM40

    Well-known member
  • Jul 15, 2012
    2,377
    534
    113
    Kurunegala
    oka hariyanne naha danma nawaththapan. matath ohoma ekak una. awrudu dekak thibuna. passe loku loku case ava ekata...
     

    NIRNAMIKA

    Well-known member
  • Oct 22, 2016
    907
    333
    83
    අවුලක් වෙන නැහැ බන්. උබේ නාකි පෙනුමක් නැහැනේ. :confused:
    ගෙදරින් බය වෙයි ටිකක් උබ ඒකිව අනාත් කරයි කියලා පොඩි ළමයෙක් හින්දා.
    නොතේරුම් කමට යාලු උනාද දන්නේ නැහැ හැබැයි. එහෙනම් ටිකක් වයස යනකොට වෙනස් වෙයි. :sorry:

    සිරා බන්