26 කොල්ලෙක් 16 කෙල්ලෙක්ට
මාර ප්රශ්නයක් තියනවා බන් මම මේ උබලත් එක්ක කියලා චුට්ටක් දුක තුනී කරගන්න හැදුවේ, උබලා අවංකවම හිතලා කියපන් සිරා සිද්ධියක්
මම දන්න කියන අපේ පැත්තෙම අයියා කෙනෙක් ඉන්නවා යාලුවෙක් කියලම හිතපල්ලකො, ඉතිං මෙයාට දුවෙක් ඉන්නවා අවුරුදු 16ක මට ඒ කෙල්ලා මැසේජ් කරලා ටික දවසකින් හොද යාලුවෝ වුනා, දැන් පොඩියට love එකත් යනවා, ඒත් පොඩි අවුලක් තියනවා බන් මේකි කියනවා මට වයස 26i කියලා ගෙදරින් කැමති වෙන එකක් නෑලු. ඒත් වැඩේ හොරෙන් යනවා අපි දෙන්නට දෙන්නා නැතුව බැ. ඒත් මෙතන වයස් පරතරේ චුට්ටක් අවුල් නිසා මම චුට්ටක් වැටිලා ඉන්නේ, මොකද කරන්නේ බන් මම, ගොඩාක් කෙටියෙන් කිවුවේ. උබලගෙ තීරනේ කියපල්ලකෝ තරහ ගන්නේ නැතිව
තව දෙයක් කියන්න අමතක උනා මේකි කියනවා ඒකිට අවුරුදු 39ක් යනකන් කසාද බදින්න හොද නෑලූ දුක් විදින්න වෙනවලු,
මම ඇහුවා ඔයා ඕවා විස්වාස කරනවද කියලා
මේකි කියනවා ඔව් කියලා.
මම ඇහුවා එතකොට මම අමතක කරනවද කියලා ඒත් නෑලු, මම අහුවම එතකොට ගෙදරින් බල කරොත් වෙන එකෙක්ව බදින්න කියලා මේකි කියනවා අම්මලගෙ සතුට ඒකනම් අකමැත්තෙන් හරි එහෙම කරන්න වෙනවා කියලා
තාත්තා දැනගත්තොත් දෙන්නම මරලාදාවිලු, මේකි බයේද කොහෙද, මමනම් බය නෑ මේකි කැමති නම් මම අරන් පනින්න උනත් ලෑස්තියි..ඒත් අම්මට තාත්තට හොරෙන් මේකි මට cl, msg කරනවා

Last edited: