26 කොල්ලෙක් 16 කෙල්ලෙක්ට

Silly point

Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    නබි නායක තුමා අවුරදු 50 දි තමයි අවුරුදු 9 අයීශ තුමියව බැන්දෙ. ඒක නිසා ඩිස්ටි ඩිඩින් දාන්න වයස ප්‍රශනයක් කරගන්න එපා.

    යේක මාතියා මෙන්න කතාව.. ඉතින් මාතියා 10 ත් ප්‍රශ්නයක්ද.. අල්ල හුකබාර්
     

    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    badinna hitanne netuwa karan palayanko tawa awuruddak dekak, then take it from there
     

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,578
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    උබට සල්ලි තියෙනවද ගොඩක්, තියෙනවනම් කෙල්ලවත් කෙල්ලගේ ගෙදර අයවත් වයස සතේකට මයිම් කරන්නේ නැහැ බන් ඔය බොරු සීන් දැම්මට, මම දන්න කෙල්ලෙක් බැන්දා, එකිට යන්තම් 18 උනා විතරයි, එකිට වඩා අවුරුදු 18 විත්‍ර වැඩිමල් නාකියෙක්ව, එකම සුදුසුකම සල්ලි තමයි. මම කිව්වේ සිංහල පවුලක් ගැන. . .
     

    Naradapathum

    Well-known member
  • Feb 7, 2012
    4,021
    1,107
    113
    වැල ගහේ
    ඕව හෙනම චාටර් කෙස් බං.. ඕකි තාම O/L, තව ටිකක් ලොකු වෙලා A/L එහෙම කරන්න ආවම බොට හුලං..
    අනික බං ඔය පොඩි කෙල්ලේ සෙට් කරගත්තම මල වදේ..
    ඔය 23-24 කෙල්ලෝ ඉන්නේ බං ඕන තරං කිසි කරදරයක් නෑ..:cool🆒cool:
     
    Last edited:

    Probodha

    Member
    Nov 16, 2008
    603
    12
    0
    uba uben ahapan ... bt podii wadii lokka aka nam case akak thiyenawa 20 wage wenakota wenas wenna puluwan. dennama love ake hitiyoth karapan .. 2 years iwasapan 18 athakota ubata 28 athakan athal ake karan palayan ... jiwath wenne kohomath sathuten inna ne magul hithanna apa bn kello nam monawada.. oya hama thanama inne :D
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    උබලටත් පොඩි කෙල්ලෙක් කිව්වොත්. . නෙදකින් විතරක්. .
    නබියගෙ ජානද ඇගේ දුවන්නේ?
     

    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    වයස පරතරේ නම් කිසිම අවුලක් නැහැ ඕයි ..අපිත් එහෙමයි
     

    shanur

    Well-known member
  • Dec 12, 2013
    791
    376
    63
    Kegalla
    අවු 10 කියන්නේ අවුලක්මනම් නෙමෙයි ඒත් සිරා කරන්න කලින් කල්පනා කරලා බලන්න ඔය වයසේ කෙල්ලන්ට අදරේ හරියට තේරෙනවා අඩුයි ......... තීරනය ඉතින් බොලා අතේ තමා
     

    king kaputa

    Junior member
  • Oct 14, 2015
    129
    23
    18
    ape ammagei tattagei wayas parathare 14k oya hodata inne....habai ammata 19 weddi banda.. moka unat kendara wiswasa krana kellek ekka deega yana eka mn anumatha kran na owa pawl kada kappal wena wada... banddata passe tama terenne... wade hatiyata peenne kellata eka hithak na wage bn.. ekita danuma teruma eddi ubata boot
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    වයස 26ක් නම් උඹ කොහොමද බන් 16 කෙල්ලෙක්ට ලවු කරන්නෙ.., ආදරය කරද්දි දෙන්නගෙ අදහස් ගැලපීමක් තියෙන්න ඕනෙ... අවුරුදු 26ක කෙනෙකුගෙ අදහසුයි අවුරුදු 16ක කෙනෙක්ගෙ අදහසුයි කොච්චර වෙනස්ද...:confused::confused:
     

    Crazyeranga

    Well-known member
  • Jun 3, 2010
    6,097
    770
    113
    Paris
    5e26ea0f3839aee30d03a9c92812adeb.jpg
     

    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    අනේ මන්ද බං.
    කෙල්ල තවම පොඩියි.
    තව මොරනකොට ඔය තියන තත්ත්වෙත් එක්ක වෙන අතක් බලා ගන්න තියන ඉඩ බොහොම වැඩියි කියලා හිතෙන්නේ. උඹ කෝටිපතියෙක් නෙමෙයි නේම්. :P.
    26ක් කියන්නේ පොඩි නැහැනේ බන්. තිකක් mature විදිහට හිතපන්.