madush kiyana ekata kalin oya diplomatic passport tiyan othana hitapu wes*ge puthawa ellanna ona...![]()
diplomatic passport තියන අහු උන එකාව foreign ministry එකෙන් දැනටමත් දන්නව ඇති බන්.. diplomatic passport එහෙම නිකන් දෙන්නෙත් නැහැනෙ බන්.. government එකේ official වැඩකට passport ගත්ත එකෙක් හරි Embassy එකක staff member කෙනෙක් හරි වෙන්න ඇති ඔය අහු උන එකා..

Diplomatic passport තියනව කියන්නෙ Dubai police ට බැහැ නේද උට විරුද්දව action එකක් ගන්න..
