2600 සම්බුද්ධත්වජයන්තිය උදෙසා එලකිරි සමාජි&#34

malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    bump ko kattiya thwa ideas danna...
    අදහස් කෙසේ වෙතත් උදහස් නම් සෑහෙන්න ඇවිල්ල තියෙනවා... :lol:

    දැන් හැබැයි කාලේ ටිකක් මදි වගේ ලොකු වැඩක් කරන්න...
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    ඔව්, දන්සල් ටිකක් දාල මිනිස්සුන්ව රවට්ටල ගානක් හොයාගමු, තොරන් ටිකක් ගහල ආධාර මුවාවෙන් ලක්ශ ගනන් හම්බ කරමු, තමන්ගෙ දේශපාලන පක්ශය තව ටිකක් ප්‍රමෝට් කරගමු,වෙසක් බලන්න යන මුවාවෙන් පාරෙ යන කෙල්ලොන්ට අතවර කරමු, වෙසක් කාඩ් කූඩු අරගෙන ව්‍යාපාරිකයො තවත් පොහොසත් කරවමු .ජාතිවාදී බන ටිකක් දාල මාධ්‍යය ප්‍රමොට් කරගමු.කරන්න තියෙන ඔක්කොම කුපාඩි වැඩ කොට වෙසක් කූඩුවක් හදා සැනසෙමු. ඔන්න ඔය ආකාරයෙන් ශ්‍රී ලාංකික ස්ටය්ල් එකෙන් වෙසක් සමරමු.ඔබ සැමට ආතල් වෙසක් තෙමඟුලක් වේවා.
    හරි හරි අපි එහෙම හරි සමරන්නම්කෝ
    තෝ පලකෝ යන්න පඩත්තර වල් බල්ලා...:growl::growl:
     
    djtek

    Well-known member
  • Sep 28, 2010
    1,828
    359
    83
    අදහස් කෙසේ වෙතත් උදහස් නම් සෑහෙන්න ඇවිල්ල තියෙනවා... :lol:

    දැන් හැබැයි කාලේ ටිකක් මදි වගේ ලොකු වැඩක් කරන්න...
    ow ban wela nam madi wage
    mama kiwwa wade hari karamu avatar eka hadana wade
    ps danna ekekta kiyapanko hoda avatar ekak hadanna kiyala
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ow ban wela nam madi wage
    mama kiwwa wade hari karamu avatar eka hadana wade
    ps danna ekekta kiyapanko hoda avatar ekak hadanna kiyala
    ඒක නම් හොඳ අදහසක් තමයි... අපේ ග්‍රැෆික් වැඩ කාරයෙක්ට කිව්ව නම් හරි...
     
    Apr 8, 2011
    569
    117
    0
    හෙළදිව
    ඔව්, දන්සල් ටිකක් දාල මිනිස්සුන්ව රවට්ටල ගානක් හොයාගමු, තොරන් ටිකක් ගහල ආධාර මුවාවෙන් ලක්ශ ගනන් හම්බ කරමු, තමන්ගෙ දේශපාලන පක්ශය තව ටිකක් ප්‍රමෝට් කරගමු,වෙසක් බලන්න යන මුවාවෙන් පාරෙ යන කෙල්ලොන්ට අතවර කරමු, වෙසක් කාඩ් කූඩු අරගෙන ව්‍යාපාරිකයො තවත් පොහොසත් කරවමු .ජාතිවාදී බන ටිකක් දාල මාධ්‍යය ප්‍රමොට් කරගමු.කරන්න තියෙන ඔක්කොම කුපාඩි වැඩ කොට වෙසක් කූඩුවක් හදා සැනසෙමු. ඔන්න ඔය ආකාරයෙන් ශ්‍රී ලාංකික ස්ටය්ල් එකෙන් වෙසක් සමරමු.ඔබ සැමට ආතල් වෙසක් තෙමඟුලක් වේවා.

    මෙන්න DF ජෝකර් ආයිමත් පොර වෙන්න ඇවිල්ලා. :lol:
    හැමදේක
    වැරැද්දක් හොයන මිනිස්සුන්ට කියන්න දේවල්ද නැත්තේ. ;)
     
    Apr 8, 2011
    569
    117
    0
    හෙළදිව
    ඕනේ

    ප්‍රතිපත්ති පූජාව
    මේක තමයි කරන්න තියෙන හොඳම දේ

    :):):)
    ඔව් යාලුවා ප්‍රතිපත්ති පුජාව තමයි වැදගත්මදේ.
    අපි හැමකෙනෙක්ම අඩුමතරමින් වෙසක් දවසටවත් සිල්ගන්න ඕනේ .
    හැබැයි එක වෙසක් දවසට විතරක් සීමා නොවී පුලුවන්තරමින් හැකි හැමවෙලාවෙන සිල්පද ආරක්ෂාක් කරන්න ඕනේ . ඒවගෙම පුලුවන්තරම් ධර්මය ඉගෙන ගනිමින් ඒවා අපේ ජීවිතයට එකතුකරගන්න
    ඕනේ. :yes:
     
    RMH

    Banned
    Apr 28, 2009
    379
    62
    0
    World Wide Web
    ඔව්, දන්සල් ටිකක් දාල මිනිස්සුන්ව රවට්ටල ගානක් හොයාගමු, තොරන් ටිකක් ගහල ආධාර මුවාවෙන් ලක්ශ ගනන් හම්බ කරමු, තමන්ගෙ දේශපාලන පක්ශය තව ටිකක් ප්‍රමෝට් කරගමු,වෙසක් බලන්න යන මුවාවෙන් පාරෙ යන කෙල්ලොන්ට අතවර කරමු, වෙසක් කාඩ් කූඩු අරගෙන ව්‍යාපාරිකයො තවත් පොහොසත් කරවමු .ජාතිවාදී බන ටිකක් දාල මාධ්‍යය ප්‍රමොට් කරගමු.කරන්න තියෙන ඔක්කොම කුපාඩි වැඩ කොට වෙසක් කූඩුවක් හදා සැනසෙමු. ඔන්න ඔය ආකාරයෙන් ශ්‍රී ලාංකික ස්ටය්ල් එකෙන් වෙසක් සමරමු.ඔබ සැමට ආතල් වෙසක් තෙමඟුලක් වේවා.

    ප්‍රසිද්ධියේ වල් බූරු කතා කියල උබ හදපු අම්මට බන්නවන්න එපා බන්
     
    RMH

    Banned
    Apr 28, 2009
    379
    62
    0
    World Wide Web
    මම හිතන්නේ 2600 සම්බුද්ධ ජයන්තිය කියන්නේ අපේ ජීවිතයේ ලැබෙන හොඳම සැදැහැවත් අවස්ථාවක්.... අපි ඉපදිලා ඉන්න කලේ ඇතුලතදී නැවත වරක් මෙහෙම අවස්ථාවක් එන්නේ නැහැ ........
     
    Apr 8, 2011
    569
    117
    0
    හෙළදිව
    ඔන්න ඕක තමයි බොරු කයිවාරු කාරයන්ගේ ස්ටයි&#3517

    muslim hambayanta ridila wage neda hooo :lol:
    dan ube anith fake id walinuth monawa hari dapan
    loser get a life

    ඒකනම් ඇත්ත :yes:
    දැන් ඔය බොරු බයිල ගහන පොර වෙසක් දවසට දන්සැල් වලට බැන බැන ලස්සනට ඇතුලට රිංගයි .තොරණ් ,කූඩුවලට බැන බැන
    ලස්සනට සිරිනරඹන්න යයි. ඔන්න ඕක තමයි බොරු කයිවාරුකාරයන්ගේ ස්ටයිල් එක. :lol:
     
    Apr 8, 2011
    569
    117
    0
    හෙළදිව
    මම හිතන්නේ 2600 සම්බුද්ධ ජයන්තිය කියන්නේ අපේ ජීවිතයේ ලැබෙන හොඳම සැදැහැවත් අවස්ථාවක්.... අපි ඉපදිලා ඉන්න කලේ ඇතුලතදී නැවත වරක් මෙහෙම අවස්ථාවක් එන්නේ නැහැ ........

    මේක අපේ ජීවිතයේ ලබපු භාග්‍යවත්ම අවස්ථාවක් :yes:
     
    Last edited:

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    ඔව් යාලුවා ප්‍රතිපත්ති පුජාව තමයි වැදගත්මදේ.
    අපි හැමකෙනෙක්ම අඩුමතරමින් වෙසක් දවසටවත් සිල්ගන්න ඕනේ .
    හැබැයි එක වෙසක් දවසට විතරක් සීමා නොවී පුලුවන්තරමින් හැකි හැමවෙලාවෙන සිල්පද ආරක්ෂාක් කරන්න ඕනේ . ඒවගෙම පුලුවන්තරම් ධර්මය ඉගෙන ගනිමින් ඒවා අපේ ජීවිතයට එකතුකරගන්න
    ඕනේ. :yes:

    පොඩි නිවැරදි කිරීමක් කරන්නම් තරහ නැත්තම්..:):)
    සිල් ගන්න නෙවේ.. සිල් රකින්නයි ඕනේ:yes::yes:
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    machan kattiyatama daganna avatar ekak haduwoth mokada?
    dharmachakraya ho bauddha kodiya wani deyak :D

    DhammaChakkaL.png

    මේක හොඳද මචෝ....
    වෙන හොඳ එකක් තියෙනවනම් දාන්න...

    රෝදෙන් එලියට උල් තියෙන ඒවා දාන්න එපා.. එක හරි එක නෙවේ.. රෝදෙක උල් තිබුනම කැරකෙන්නෙ නැහැනෙ..

    ධම්ම චක්‍රය කියන්නෙ සදාකාලිකව කැර කෙන දෙයක්.
    ඒකනේ සෑම බුදු කෙනෙක්ම දම්සක් පැවතුම් සූත්‍රය දේශනා කරන්නෙ