2600 සම්බුද්ධත්වජයන්තිය උදෙසා එලකිරි සමාජි&#34

Apr 8, 2011
569
117
0
හෙළදිව
පොඩි නිවැරදි කිරීමක් කරන්නම් තරහ නැත්තම්..:):)
සිල් ගන්න නෙවේ.. සිල් රකින්නයි ඕනේ:yes::yes:
ඒ කතාව ඇත්ත. ඔයා හරි යළු.:yes:

ඒත් මම කිව්වෙ මේකයි සිල්ගැනීමයි, සිල් රැකීමයි කියන්නේ අවස්ථා දෙකක් . අපි පෝයට පන්සලට ගියහම නිකම්ම සිල් රකින්න පටන්ගන්නේ නැහැ.
…ඉස්සෙල්ලාම සිල්ගන්නව. ඒකියන්නේ තමන් රකින් බලාපොරොත්තුවෙන දසශීලය හෝ අෂ්ඨාංග ශීලය සමාදන්වෙනවා. ඊට පස්සේ තමයි අපි සිල් රකින එක ආරම්භ කරන්නේ.

සිල් රැකීම ආරම්භකිරීමට පෙර " ඕකාස! අහං භන්තේ තිසරණේන සද්ධිං....."යනුවෙන් සිල් ඉල්ලීමේ වාක්‍ය කියා සිල් ඉල්ලීම සිද්ධ කරනවා. එවිට ස්වාමීන් වහන්සේ සිල් සමාදන්කරවීම සිද්ධ කරනවා.
සිල් ගැනීම යනුවෙන් හදුන්වන්නේ ඔය ක්‍රියාවලියයි.
සිල් සමාදන්වීමෙන් පසු ඒ සමදන්වූ ශීලය නොකඩමින් ආරක්ෂාකිරීම සිල් රැකීමයි. :)
 
KPZ

Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be

    :yes::yes::yes::yes:
     
    Apr 8, 2011
    569
    117
    0
    හෙළදිව
    pic1.gif

    මෙකත් හොදයි :yes:

    ඔන්න මමත් ටිකක් දාන්නම්
    :)

    187763_221666487847012_1638355_s.jpg

    මේක Avatar එකේ size එකටම තියෙනවා. :D

    buddhist-flag.gif

    images
     
    Last edited:
    Apr 8, 2011
    569
    117
    0
    හෙළදිව
    අදහස නම් ගොඩාක් හොදයි මචං.. ඒත් මොකද්ද කරන්නේ..? දන්සලක්වත් දෙනවද..?

    අපි දාමු ...............

    බත් දන්සැලක් :lol:

    අදහස් කෙසේ වෙතත් උදහස් නම් සෑහෙන්න ඇවිල්ල තියෙනවා... :lol:

    දැන් හැබැයි කාලේ ටිකක් මදි වගේ ලොකු වැඩක් කරන්න...

    Ela idea eka

    දන්සැලක් දෙන අදහසත් හොදයි. :yes:
    …හැබැයි ඒ වගේ දෙයක් සැලසුම් කරන්න ටික කාලයක් යනව.
    කොහොමද කරන්නේ, …කොහෙද කරන්නේ, කවුද සහභාගිවෙන්නේ සැමදෙයක්ම පිළිවෙලට සංවිධානය කරන්න වෙනවා.
    …අනික අපි මේක එලකිරි එක නියොජනය කරමින් කරනවනම් එක ලොකුවට කරන්න වෙනවා. ඒවගේ දෙයක් සංවිධානය කරන්න අපිට කාලය ටිකක් මදි කියල මටනම් හිතෙන්නේ.
    …
     
    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    අපේ ගෙදර කට්ටියම නිර්මාංශ වෙනව වෙසක් මාසෙට..සම්පුර්ණයෙන් නවත්ත ගන්න බැරි උනත් එහෙම හරි කරන එක වටිනවනේ
     
    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    අන්තර්ජාලේටම සීමා නොවෙන එළියේ සමාජයටත් යන දෙයක් කරන්න පුලුවන්නම් වටිනව :D
     
    Djtharindur

    Member
    Dec 26, 2009
    2,666
    363
    0
    අනිවාර්ය්‍යයෙන්ම සහෝ.. :yes::)
    …මේවගේ උතුම් දවසකවත් සිල්සමාදන්වෙන්න බැරිනම් ඒ බෞද්ධකමින් වැඩක් නැහැ. :no:
    :yes::yes::yes:

    මාත් සිල් ගන්නවා යාලු...:)
    අපේ ගෙවල් පැත්තම කුඩුවලින් සරසනවා...
     
    Djtharindur

    Member
    Dec 26, 2009
    2,666
    363
    0
    අපේ ගෙදර කට්ටියම නිර්මාංශ වෙනව වෙසක් මාසෙට..සම්පුර්ණයෙන් නවත්ත ගන්න බැරි උනත් එහෙම හරි කරන එක වටිනවනේ

    Niyamai yalu..math ehemai:)
    Hoda wadak