කවුද බය බන්?
උඹ බයයිද



මරුසිරා;21182445 said:ඔව් ආයෙත් බලයට ඇවිත් හොරා කයි කියල .දැන් තනිවම හොරා කන එක බැරිවෙයි කියල![]()
බය නෙවෙයි බං මෙව්ව ජෝක්නෙ
ආණ්ඩුවෙ 20ක් ගේනව කිව්ව 27 වෙනිද
දැන් කියනව මිදි ඇඹුල් කියල




මරුසිරා;21182486 said:
මෙච්චර කන්න දොලපිදේනි දීල වාහන දීල හෙලිකොප්ටර් දීල දිවයලෝකේ සැප දීල තියන් ඉන්න ඇමතිලා එයිද බන් එව්ව් දාලා ?![]()
ඕව දෙන්න පටන් ගත්තෙ කවුද බන්


මරුසිරා;21182511 said:
එහෙම දෙනවා කියල කැ ගහල බලේ ලැබුනම උටත් වඩා තුන් හතරගුනෙකින් ආතල් සැප දෙන එක කැතයි නේද බන්![]()
thun hathara gunayak katada deela thiyanne?

වැඩකරන අහිංසක ජනතාවට 


මරුසිරා;21182486 said:
මෙච්චර කන්න දොලපිදේනි දීල වාහන දීල හෙලිකොප්ටර් දීල දිවයලෝකේ සැප දීල තියන් ඉන්න ඇමතිලා එයිද බන් එව්ව් දාලා ?![]()
මරුසිරා;21182530 said:මට මටවැඩකරන අහිංසක ජනතාවට
![]()
ඉතින් එන්නෙ නැත්නම් ඇයි බන් ලොකුවට කිව්වෙ අච්චරක් එනව මෙච්චරක් එනව කියල




