27 , Kiyana Katha ...................................

Nov 4, 2009
1,253
37
0
Monkey Island
අනිද්දා ( 27 ) උදේට -

අනුර කුමාර - " මේ ඡන්දෙ දූෂිතයි..මේ ඡන්දෙ දූෂිතයි."...

සෝමවන්ස - " අපි අසරණ වෙලා වගේ හිතට දැනෙනවා".....

කරු ජයසූරිය - (හිත යටින්) " හිහ්, හිහ්, තොපිට හොඳ වැඩේ" ( හිත උඩින් ) - " මේ ඡන්දෙ දූෂිතයි"..

ෆොන්සේකා - " පැරදුණේ මන්..නැතිවුණේ මන්..උඹලට නම් මොකද ඉතින්"...

රනිල් - " පෝඩා සරත්, පෝඩා..පෝඩා සෝමවන්...ස පෝඩා"...

කිරිඇල්ල - " ඕනම ගොනෙකුට පුළුවන් ඡන්ද කරන්න"....
 
Last edited: