යාලුවෙක්ට නාඩගම්කාරයෝ බලලා උට ඒ වගේ කාර් එකක් ගන්න හිතිලා ඒ අස්සෙ එකෙක් උට ගැලන්ට් ගැනත් කියලා ඌ මගෙන් අහනවා ඩේලි පාවිච්චියට,ෆන් එකට පදින්න,නඩත්තුව ශේප් මේ දෙකෙන් කෝකද(මෝඩ ප්රශ්නය්ක්ද මන්දා) මට උත්තරයක් දීප්ල්ලා උට කියන්න
Auto enne na nedalancer ekak ganing CS1 ekak wage CK2 ehema dan kiyana ganan walata watinne na.
galant eke parts hoya ganna amarui ganath wadi lancer ekata wada.
Auto enne na neda
25 or it aduwen yanna puluwan auto mona hari thiynawada bangodak ma enne manual thamai auto ewath thiyanawa habai godakma aduwen.
25 or it aduwen yanna puluwan auto mona hari thiynawada ban