28කට අඩුවෙන් Lanser ද galant ද

Himazharin

Well-known member
  • Jul 22, 2020
    3,339
    4,784
    113
    Mind Palace
    යාලුවෙක්ට නාඩගම්කාරයෝ බලලා උට ඒ වගේ කාර් එකක් ගන්න හිතිලා ඒ අස්සෙ එකෙක් උට ගැලන්ට් ගැනත් කියලා ඌ මගෙන් අහනවා ඩේලි පාවිච්චියට,ෆන් එකට පදින්න,නඩත්තුව ශේප් මේ දෙකෙන් කෝකද(මෝඩ ප්‍රශ්නය්ක්ද මන්දා) මට උත්තරයක් දීප්ල්ලා උට කියන්න
     

    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    උබ දන්නේ නැහැ කියපන් හරියට. මොකද උබ කියන විදියට උබේ යාලුවා ඕකෙන් එකක් තෝරාගෙන ඊටපස්සේ මරාලයක් සෙට් උනාම උඹ ඌව අමාරුවේ දැම්මා කියයි. පැත්තකට වෙලා ඉදපන් ගූ ගොඩවල් වලට පන්න්නේ නැතුව
     

    priyanka_hdp

    Well-known member
  • Sep 9, 2006
    2,634
    1,670
    113
    Stockholm
    මගේ කලින් Lancer CS1 එකක් මචන්
    සුපිරි වන්ඩිය
    මැනුවල් එකක්ම බලහන්.ඩ්‍රයිවින් කියන ආතල් එක ලෙසටම දෙන වාහනයක්
    රෙපයාර් නැති තරම්.ආවොත් හැබැයි පොඩ්ඩක් ගණන් පාර්ට්ස්.හැබැයි දැම්මායින් පස්සේ ඉතින් කාලේකට ලෙඩ නෑ මචන්