29දා භූමිකම්පාවක්..? [සුනාමිය ගැන අනාවැකි කිය&
ලබන 29 දා කුමන හෝ මොහොතක ශ්‍රී ලංකාවේ පළාත් කිහිපයකට බලපාන මධ්‍යම ප්‍රමාණයේ භූමිකම්පාවක් ඇතිවිය හැකි බව විද්‍යාඥ ලලිත් විජයවර්ධන මහතා කියනවලු....E="6"]...[/SIZE]
ලෝකයේ ඕනෑම පළාතක ඇති කඳුවල පස් පරීක්ෂාවට ලක් කිරීමෙන් භූමිකම්පා පිළිබඳ අනාවැකි පළ කිරීමට තමන්ට හැකි බවත් ඒ පිළිබඳ තාක්ෂණය තමා සතු බවත් ලලිත් විජේවර්ධන මහතා කියනවලු....
කට්ටිය මොකද හිතන්නෙ? මේක තිබුනේ දිනමිණ පුවත්පතේ ලිපියක LINK එක පහල තියෙනවා....

http://www.dinamina.lk/2012/12/19/_art.asp?fn=n12121919

මූව කෙලින්ම නාසා එකේන් තමා නතර වෙන්නෙ 