29දා භූමිකම්පාවක්..? [සුනාමිය ගැන අනාවැකි කිය&

JellyBean

Member
Jul 20, 2012
12
1
0
29දා භූමිකම්පාවක්..? [සුනාමිය ගැන අනාවැකි කිය&

ලබන 29 දා කුමන හෝ මොහොතක ශ්‍රී ලංකාවේ පළාත් කිහිපයකට බලපාන මධ්‍යම ප්‍රමාණයේ භූමිකම්පාවක් ඇතිවිය හැකි බව විද්‍යාඥ ලලිත් විජයවර්ධන මහතා කියනවලු....E="6"]...[/SIZE]

ලෝකයේ ඕනෑම පළාතක ඇති කඳුවල පස් පරීක්ෂාවට ලක් කිරීමෙන් භූමිකම්පා පිළිබඳ අනාවැකි පළ කිරීමට තමන්ට හැකි බවත් ඒ පිළිබඳ තාක්ෂණය තමා සතු බවත් ලලිත් විජේවර්ධන මහතා කියනවලු....

කට්ටිය මොකද හිතන්නෙ? මේක තිබුනේ දිනමිණ පුවත්පතේ ලිපියක LINK එක පහල තියෙනවා....

:confused:

http://www.dinamina.lk/2012/12/19/_art.asp?fn=n12121919

:shocked:
 
OrionThuma

Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    හෙටනම් භූමිකම්පාවක් වෙන්න පුලුවන්.දකුනු ආසියාවේ.සුනාමිය උනෙත් බොක්සින් ඩේට් එකේ
     
    Harshat92

    Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    අප්පච්චියේ, කව්ද බන් මේ බුවා ?:shocked::shocked::shocked: භූමි කම්පාව අමතක කරල මූ ගැන හොයල පෝස්ට් එකක් දාපල්ලකො, මූ ජාතික සම්පතක් නෙ සිරාවට​, ඔය කියන විදියට 29 ඕක "උනොත්" :D මූව කෙලින්ම නාසා එකේන් තමා නතර වෙන්නෙ :nerd::nerd: :yes::yes::yes:
     
    prabo22

    Well-known member
  • May 25, 2010
    12,637
    1,577
    113
    හෙටනම් භූමිකම්පාවක් වෙන්න පුලුවන්.දකුනු ආසියාවේ.සුනාමිය උනෙත් බොක්සින් ඩේට් එකේ

    අනුන්ගෙ සීනි කිරන්නෙ නැතුව තො පල,, තොට ළිද තමයි අනාතය :yes:
     
    Sataninhell

    Member
    Jul 14, 2012
    1,456
    177
    0
    එකක් ඉවර වෙනකොට තව එකක්,ජනමාධ්‍ය ගේම අතාරින්නෙමැ නැහැ, මේ සිතල දවස වල මිනිස්සු උණුසුමෙන් තියන්න නොගන්න උත්සහයක් නැහැ. මගේ ප්‍රණාමය ...

    --

    good post..
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    116,012
    2
    116,163
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    හෙටනම් භූමිකම්පාවක් වෙන්න පුලුවන්.දකුනු ආසියාවේ.සුනාමිය උනෙත් බොක්සින් ඩේට් එකේ
    ‍තෝ දන්නෙ මොනාද හුට්ටො..දුප් කිව්වෙ කූඩුවට
     
    binoj

    Well-known member
  • Dec 21, 2007
    3,495
    455
    83
    CA
    C00000002.png
     
    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    අප්පච්චියේ, කව්ද බන් මේ බුවා ?:shocked::shocked::shocked: භූමි කම්පාව අමතක කරල මූ ගැන හොයල පෝස්ට් එකක් දාපල්ලකො, මූ ජාතික සම්පතක් නෙ සිරාවට​, ඔය කියන විදියට 29 ඕක "උනොත්" :D මූව කෙලින්ම නාසා එකේන් තමා නතර වෙන්නෙ :nerd::nerd: :yes::yes::yes:

    :yes::yes::yes:
     
    JellyBean

    Member
    Jul 20, 2012
    12
    1
    0
    අප්පච්චියේ, කව්ද බන් මේ බුවා ?:shocked::shocked::shocked: භූමි කම්පාව අමතක කරල මූ ගැන හොයල පෝස්ට් එකක් දාපල්ලකො, මූ ජාතික සම්පතක් නෙ සිරාවට​, ඔය කියන විදියට 29 ඕක "උනොත්" :D මූව කෙලින්ම නාසා එකේන් තමා නතර වෙන්නෙ :nerd::nerd: :yes::yes::yes:

    සූපර් මෑන් කෙනෙක් වගේ.. :cool::cool: