299 / 240 විශේෂ MOBITEL Couple පැකේජ දීමනාව .

7778

Well-known member
  • Mar 17, 2013
    8,514
    1,509
    113
    2019-09-06-234149.jpg

    1.jpg

    3.jpg

    5.jpg

    6.jpg

    Awith gannath Puluwan :cool: dawasin ona thanakata genna gannath Puluwan:cool:

    http://www.elakiri.com/forum/showthread.php?t=1689763

    Magen Packagers Gaththa Aya dannawa Service Eka :cool:

    :cool:
     
    Real Slim Shady

    Well-known member
  • Dec 8, 2013
    2,534
    1,466
    113
    මට මතක නෑ!
    උබෙන් ඔය පැකේජ් එකක් ගත්තා කලින් මම.කපල් සිම්. තාම උබ අර 200ට 5GB එක මට ඇක්ටිවු කරලා දෙනවනේ ඉතින්. අරන් මාස 4ට වැඩි. බඩු හොද වුනාට හැමදේම උබේ කියනවා වගේ නැහැ. ගන්න කලින් එකක් ගත්තම තව එකක්. ඊට පස්සේ හරියට කතාවක්වත් නැහැ ඒ ගැන ඇහුවම
     
    bokachamara

    Well-known member
  • Jul 20, 2017
    411
    391
    63

    :yes: :yes: :yes:

    මූ මුස්ලිම් එකෙක් බං, 8 පාස් නැති පොරක්. අහුවෙන්න එපා. මට මොබිටෙල් සිම් එකක් ඉල්ලුවා, හෙන ලොකු සීන් මුගේ
     
    Real Slim Shady

    Well-known member
  • Dec 8, 2013
    2,534
    1,466
    113
    මට මතක නෑ!
    :yes: :yes: :yes:

    මූ මුස්ලිම් එකෙක් බං, 8 පාස් නැති පොරක්. අහුවෙන්න එපා. මට මොබිටෙල් සිම් එකක් ඉල්ලුවා, හෙන ලොකු සීන් මුගේ
    LtdqNIQ.png

    ඕක තමයි මුගේ තත්වේ. ඌම කියනවා පස්සෙන් එලෝ එලෝ කරලා දෙන්න විදියක් නැහැලු. යකෝ එහෙනම් ඕක ගද්දීත් ඕකම කියපන්කො අපිට. කරලා දෙන්නම් කියලා සල්ලි අරන් වැඩේ උගේ පැත්තෙන් වුනාට පස්සේ ඌ ඒ ගැන care කරන්නේ නැහැ.අනික මුට මම කීපාරක් මේක ඒ කාලේ මතක් කරන්න ඇතිද? මුට ඒක මතක් කරද්දී මු කරන්නේ number එක note කරන් ආන්සර් නොකර ඉන්න එක. පොඩි දෙයක් බැරි වුනාට කියවන්න වෙන්නේ නැහැනේ උබ ඕක මම මතක් කරන පාරක බලලා කරලා දුන්නා නම්. නැත්නම් කරලා දෙන්න බැරි නම් එහෙම ad නොදා හිටියා නම් අපි ගන්නේ නෑනේ.
     
    mama dannawa uba kauda kiyalath.mama ubata mata denna puluwan answer eka dunna. ubai hoyaganna nathi une..addon data ekak active karaganin uba. pkg kiwwa vidiyata deela athi. me data pak ekata marenna yanawa day 2gb ekata :D.ane nikan hitapan bn.
     
    Last edited:

    ඕකගේ නම තිවංක නෙමෙයි, මූ මුස්ලිම් එකෙක්, හරියට අකුරු ලියන්නත් බැහැ, උඹ සල්ලි ගෙව්ව ගමන් උගේ ලොකු සීන් පටන් ගන්නවා :yes:

    මූ අනිවා පට්ටම අඩුකුලේ හීනමානෙන් ඉන්න එකෙක්, මම කෝල් කරාම "හරි හරි කෙරෙයි", ඔන්න ඔහොම ටෝක් එක :yes:

    ඒකනේ මූ ජීවිතේට මූණ පේන්න එන්නේ නැත්තේ :D

    මගේ මොබිටෙල් සිම් එක මූ කෑවා!! :angry:

    රැවටෙන්න එපා මචන්, උඹ පැමිණිල්ලක් දාපන් අදාළ කොම්පැනියට :nerd:

    මූ ගස් බල්ලෙක් හරක් හොරෙක් :yes::yes::yes:
     
    Real Slim Shady

    Well-known member
  • Dec 8, 2013
    2,534
    1,466
    113
    මට මතක නෑ!
    mama dannawa uba kauda kiyalath.mama ubata mata denna puluwan answer eka dunna. ubai hoyaganna nathi une..addon data ekak active karaganin uba. pkg kiwwa vidiyata deela athi. me data pak ekata marenna yanawa day 2gb ekata :D.ane nikan hitapan bn.
    මම කවුද කියලා උබ දැනගත්තට මට අවුලක් නැහැ මම කිව්ව කතාව ඇත්තනේ. උබට හරි අමාරුයි නේද උබ ගැන ඇත්ත කියද්දී? ad එකේ තියෙන විදියට වැඩ නැහැ කියලා කියද්දී