299 / 240 විශේෂ MOBITEL Couple පැකේජ දීමනාව .

7778

Well-known member
  • Mar 17, 2013
    8,514
    1,509
    113
    මම 299 package එක ගත්තා. පලවෙනි මාසේ බිලනම් රු 320ක් ද කොහේද ආවා. ඊට පස්සේ හැම මාසේම බිල රු 540 ට වඩා වැඩියි..:confused:

    409 k enawa , oka athule use kaloth
     

    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    දැනට 299 package එකක් තියෙනවා. එකට උබෙන් එක සිම් එකක් අරන් couple කරන්න බැරිද?
     

    bokachamara

    Well-known member
  • Jul 20, 2017
    411
    391
    63

    උඹේ හෙන පකේ ලයින් තියෙන්නෙ බං. ලංකාවෙම ඉන්න එකම එකා උඹ කියල හිතං කතා කරන්නෙ ෆෝන් එකෙන්.

    එහෙම හිතන්න එපා බං!
     

    7778

    Well-known member
  • Mar 17, 2013
    8,514
    1,509
    113
    2019-09-06-234149.jpg
     

    Rummy678

    Well-known member
  • Nov 15, 2015
    8,435
    3,074
    113
    Namunukula
    mobitel



    day 25gb
    night 25gb


    RS.990.00


    me package aka ganne khomada.. elakiriye post nadda me gane.

    mehema package 1k tiyada ??