මම 299 package එක ගත්තා. පලවෙනි මාසේ බිලනම් රු 320ක් ද කොහේද ආවා. ඊට පස්සේ හැම මාසේම බිල රු 540 ට වඩා වැඩියි..![]()
machn mama ube sim gatta 2014 wage.. ee numb walata me pack eka active karanna barida?
දැනට 299 package එකක් තියෙනවා. එකට උබෙන් එක සිම් එකක් අරන් couple කරන්න බැරිද?
මේ වගේ දෙන්න පුළුවන් Dialog ඒවා ගැනත් දාන්න.
Unlimited data - Mobitel join below whatsapp group,
https://chat.whatsapp.com/KICbNUUDRKCJTDkCgxAjvg
Bump