2c engine Molli.....!

xshax

Junior member
  • Mar 9, 2008
    321
    13
    18
    38
    Sri lanka
    Meka brake walata sambanda wenawada....!danna kenek help ekak denawada?
     

    Attachments

    • 0901160A20110305W00311.jpg
      0901160A20110305W00311.jpg
      94.8 KB · Views: 208

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඔව් දන්න තරමින්...:yes:

    බ්‍රේක් සේව් ටෑන්ක් එකේ වැකුම් එක හදාගන්නේ ඕකෙන් දන්න තරමින්... මොකක්ද අවුල...:rolleyes:
     

    nusryxxx

    Active member
  • Aug 5, 2010
    804
    49
    28
    Tokyo - 東京
    ඔව් දන්න තරමින්...:yes:

    බ්‍රේක් සේව් ටෑන්ක් එකේ වැකුම් එක හදාගන්නේ ඕකෙන් දන්න තරමින්... මොකක්ද අවුල...:rolleyes:

    Serve tank eka engima medata enna widiak nhne macho
     
    Last edited:

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    Serve tank eka engima medata enna widiak nhne macho

    නෑ නෑ බන්.. ඕකෙන් වැකුම් එකක් හදලා දෙනවා ඒකට මං දන්න විදියට.. හෝස් එකකින් දෙක කනෙක්ට් වෙන්නේ..

    පොඩ්ඩක් ඉන්න වාහන කාපර්ල ආවම හරියට කියයි..:yes:
     

    asanka04024

    Well-known member
  • Jul 14, 2008
    4,247
    420
    83
    Mississauga
    godak engine wala vaccum pump eke awe alternator eka pitipasse . ath oya enime vaccum pump eka thiyenne othana thamayi .vaccum pump eken hose ekak yanwa save tank ekata eken break booster ekata yanawa .hariyata vaccum une nathnam break gal wenawa mokada ehakota payin paganna kisima suport ekak hambawnne naa break booster eken.
     
    Last edited:

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,714
    12,619
    113
    127.0.0.1:8080/Kandy
    නෑ නෑ බන්.. ඕකෙන් වැකුම් එකක් හදලා දෙනවා ඒකට මං දන්න විදියට.. හෝස් එකකින් දෙක කනෙක්ට් වෙන්නේ..

    පොඩ්ඩක් ඉන්න වාහන කාපර්ල ආවම හරියට කියයි..:yes:

    Wenna athi.. parana ewage nam oya gadget eka enne alternator eka ptitipasse..
     

    xshax

    Junior member
  • Mar 9, 2008
    321
    13
    18
    38
    Sri lanka
    oya molliya ganna thiyenawada?gannawa nam keeyak withara weida?
     

    Attachments

    • 0901160A20110305W00311.jpg
      0901160A20110305W00311.jpg
      94.8 KB · Views: 64

    rusiruprasad

    Junior member
  • Jan 28, 2011
    35
    3
    8
    Brake booster(Servo unit) එක ක්‍රියා කිරීමට අවශ්‍ය vacuum එක නිපදවන්නෙ ඔය vacuum pump එකෙන්.නියමිත ප්‍රමාණයට vacuum එක නිපදවෙන්නේ නැත්නම් පද්ධතියෙන් බ්‍රේක් වලට ලැබෙන assistance එක අඩු වෙනවා
     
    Last edited: