2D games හදන්න කැමති අය සෙට් වෙන්න (New Video)

isuruwelagedara

Junior member
  • Oct 21, 2015
    34
    24
    8
    2D games හදන්න කැමති අය සෙට් වෙන්න (New Video)



    ඔන්න අලුත් වීඩියෝ එක දැම්මා කට්ටිය බලලා කියන්න

    subscribe කරලා සෙට් වෙන්න අලුතින් එන වීඩියෝ ගැන ඉක්මනින් දැනගන්න පුලුවන්
     
    • Like
    Reactions: ravinperera206
    Feb 9, 2019
    833
    64
    0
    නියමයි. කියනදේ පැහැදිලිව තේරුණා. ගොන් ජෝක්, ගොසිප් කාරයො නැතුව යූටියුබ් එකෙන් මෙහෙම දෙයක් කරන එක අගය කරනවා. මේවට වීවුස් අඩු වෙයි. අපේ ඉන්න එවුන් වැදගත් දෙයක් බලන්නෑනේ. මාත් හරිම ආසයි Flash වලට. miniclip.com එකේ තියෙන ෆ්ලෑෂ් ගේම් මම මේ ළඟදිත් ගැහුවා. සබ්ස්ක්‍රයිබ් කරලා ලයික් පාරක් දැම්මා. අනිත් වීඩියෝ එකත් දාන්න. :love:
     

    ravinperera206

    Well-known member
  • Dec 27, 2012
    1,067
    192
    63
    නියමයි මචං..දිගටම යමු..ජයවේවා..!!රෙප් දුන්නා..
     

    isuruwelagedara

    Junior member
  • Oct 21, 2015
    34
    24
    8
    Thanks Bro, අනිවාරයෙන් දිගටම කරගෙන යනවා

    Thanks, Bro, අනිවාරයෙන් දිගටම කරගෙන යනවා වීඩියෝවලට තියන අදහස් කමෙන්ට් කරන්න
     

    isuruwelagedara

    Junior member
  • Oct 21, 2015
    34
    24
    8
    2D games හදන්න කැමති අය සෙට් වෙන්න (Video 3)

    ඔන්න අලුත් වීඩියෝ එක දැම්මා කට්ටිය බලලා කියන්න

    subscribe කරලා සෙට් වෙන්න අලුතින් එන වීඩියෝ ගැන ඉක්මනින් දැනගන්න පුලුවන්

    https://www.youtube.com/watch?v=pQ2AIIVsTQQ