3gb ban paennma anthyma asaranyi eth unlimited ne slow hary yannwa ganna kaepenn naene
etisalat thama macho
i download 12gb diaog 3gb paek slow wuunta banna puluwannදැන් Ethisalat ලා student package දෙනවා!!! 10GB - 999/=
ai ehennam paekeg gaenna ahanne apita etiselat unlimited dhenndha?
machn laa Internet cost eka adukaranna puluwanm godak hodii , mama hitana widhata , okkama service providers la , customers huran kanwa , cost eka adu connection ekak enwamm hodi ,SLT nam mata epa wela tiynnee , mama etisalt 4gb package ekakut gatta ,eth mama hitanee itwat adu ganakta service providers lata denna puluwan honda profit ekak tiyagena,
lagadiama hoda wasiyak enawa...poddak iwasan innako.......pkg gana ahanne...use karana kattiyata tiyenne mona wage prashnada kiyala poddak hoyala balanna.


මචන් මගෙ 3GB පැකෙජ් එක3GB පැන්න ගමන් ස්ලොව් වෙනවා 1MB මගෙ ඩියලොග් ස්පීඩ් එක එත් 3GB පැන්න ගමන් ස්ලොව් වෙන්නව ටික ටික. එප වෙනවා.අපි එටිසෙලාට් ගන්නව බට් මච්න් ඔකෙ අන්ලිමිටෙඩ් න්වෙ නිසා ඔච්ච ර ගනක් අපිට දර්නන බැ ඩයලොග් 3GB රැ690 අන්ලිමිටෙඩ් මසෙට 690 ඔනතරම් නෙට් යන්න පුලුවන් එකනෙ හැමොම ඩ්සියලොග් ගන්නෙ මම හරියටම දන්නෙ නැ උබ වැඩ කරන්නෙ එටිසෙලට් එකෙ ද කියලා හැබයි කට්ටිය කැමති රැ500 අන්ලිමිටෙඩ් ස්ලොව් වෙන්නෙ නැති පැකෙජ් දෙනවන්ම්!!! බුදු සරනයි!!!!![]()
mehema hary unlimited dhimama etisalat eke thama wada karanne.unlimited pkges api thama karanne na,bt api balamu issarahata,bt unlimited dunna gaman FUP use karanna wenawa machung apita.ekai api thamath unlimited denne naththe....mokada api kamathi na.....speed eka drop karanna.anyway...api balamu.budu saranai..!!!