2GB ddr2

myloo93

Well-known member
  • Oct 27, 2012
    1,576
    184
    63
    2GB ddr2 ram ekaka gna kyada bng ??? man gawa ekak thyenawa. ona eke innawanam. pm ekk dapan.
     

    owlX

    Well-known member
  • Jul 13, 2014
    1,321
    400
    83
    /usr/bin
    මම අනුරාධපුරේ ඉන්නේ මෙහෙ කඩවල් වල රු 300 තමයි . හැබැයි 1Gb

    කඩේ නම මොකද්ද බං :shocked:
    1GB එකක් 1000ක් වගේ වෙනවා මං දන්න විදියට නම්
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,321
    21,963
    113
    Gotland
    මම අනුරාධපුරේ ඉන්නේ මෙහෙ කඩවල් වල රු 300 තමයි . හැබැයි 1Gb

    ඔහේ ඇවිත් ගට්ටත් ලාබයි

    අනුරාධ......පුරේ නුඹයි...................