2GB ddr2

olu bakka

Well-known member
  • Aug 18, 2011
    21,997
    22,398
    113
    1500 විතර තමා වෙන්නෙ. මටත් ගන්න ඕන කම තියෙනවා. ඒත් රු.1000 ක් වත් නෑ මචන් වියදම් කරන්න.සදා දුක තමා :(
     

    Juck22

    Member
    Aug 21, 2014
    166
    16
    0
    කඩේ නම මොකද්ද බං :shocked:
    1GB එකක් 1000ක් වගේ වෙනවා මං දන්න විදියට නම්

    කඩේ නම මතක නැහැ . සමනල බිල්ඩින් එක ඉස්සරහා තියන්නේ ලොකු කඩයක් එකේ අය තමයි එහෙම කිව්වේ.
     

    Juck22

    Member
    Aug 21, 2014
    166
    16
    0
    pora memory card ganada koheda ban kiyawanne :rofl:

    නැහැ මම පරණ Pc එකක් ගත්තා. ඒ වෙලාවේ උගෙන් ඇහුවා ඇතුලේ තියෙන කැලි වල මිල ගනම් එතකොට තමයි මට කිව්වේ ඔහොම සමහර විට ඒ Pc එක විකුණගන්න මට බොරු කිව්වද දන්නෙත් නැහැ. Motherbord එකේ වෙනෙත් 2500 කිව්වා.

    මගේ Singer එකෙන් ගත්ත එකේ Motherbord එකේ 8500/= වෙනවා Atom එක , එකේ RAM එකක් DDR2 1gb 1800 උනා නුවර, Power Supply එක 9000 උනා W 500 එත් ඔය මන් කියන කඩේ ගනම් අහලා මට පුදුම හිතුනා