2gb Pen drive??

NushenD

Well-known member
  • Sep 30, 2021
    3,333
    11,483
    113
    Malabe
    2GB pen drives pawichchi karapu kaale Mawil Aaru sorowwath arala thibbe.
    2022 mona 2GB da bn? Dan okkoma thiyenne 8GB walin uda. 4GB th na hoyaganna.
     

    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,461
    6,328
    113
    aliexpress wage thamai genna ganna wenne. mehe dan 4GB ewath hoyaganna adui. 2GB nam hoyannama na
     
    • Like
    Reactions: kinkon

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,493
    22,586
    113
    අම්බකිස්ස
    මම පලවෙනි පෙන් එක ගත්තේ 9 දි එතකොටත් 2Gb තිබ්බේ නෑ.4gb 8gb.පරණ බඩු කඩේක තිබ්බොත් තමා.
     

    hgarts

    Well-known member
  • Jan 22, 2018
    1,034
    992
    113
    තේරුමක් නැහැ බං. උබ කොහෙන් හරි 2 GB හොයාගත්තත් මොකක් හරි කුණු ගොඩක් තමයි අනිවා සෙට් වෙන්නේ. durability ගන්න දෙයක් නැති වෙයි.
     

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,252
    113
    Dubai, UAE
    Amazon ebay වගේ තමයි. බ්‍රෑන්ඩඩ් ඒවා නං මං හිතන්නේ නෑ පුළුවන් වෙයි කියලා හොයාගන්න....
     
    • Like
    Reactions: kinkon