2GB pen drives 200k one

Kodiya97

Well-known member
  • Feb 22, 2018
    10,500
    22,596
    113
    අම්බකිස්ස
    මම ඉස්සෙල්ල්ම යූස් කරපු කම්පියුටර් එකේ හාඩ් එක 40යි දැන් මගේ පෙන් එක්ත් 64gb. ඒ කාලේ 2gb පෙන් එකක් තිබ්බේ ධනපති යාලුවන්ට විතරයි.කාලය වෙනස් වෙලා තියන හැටි
     

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,045
    1
    31,580
    113
    - උඩරට -
    මම ඉස්සෙල්ල්ම යූස් කරපු කම්පියුටර් එකේ හාඩ් එක 40යි දැන් මගේ පෙන් එක්ත් 64gb. ඒ කාලේ 2gb පෙන් එකක් තිබ්බේ ධනපති යාලුවන්ට විතරයි.කාලය වෙනස් වෙලා තියන හැටි
    ඒ කාලේ 64GB තිබ්බා නම් ගොඩක් දේවල් එකතු කර ගන්න තිබ්බා
     

    SampathSandaruwan

    Well-known member
  • Jun 3, 2014
    1,380
    1,388
    113
    Sri Lanka
    කොළඹ ට්‍රාන්ස්ඒසියා එකේ 400ගණනක් මචං 4,8 ජීබී ලොකු වෙනසක් නෑ ප්‍රයිස් වල. උදව්වක් ඕනනම් පීඑම් කරපන්.
     
    • Love
    Reactions: NRTG

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,210
    21,041
    113
    1617471898713.png


    hmm
    ------ Post added on Apr 3, 2021 at 11:13 PM
    1617471898713.png

    මචන් මෙ මොඩල් එක තමයි තියෙන්නෙ. ගාන මේක් තමයි මචෝ ඊට අඩු කරන්න පුලුවන්නන්ම් අඩු කරනවා. මේ උබ දාල තියෙන පෙන් එක නම් කොලිටි නෑ වගේ.
     
    • Like
    Reactions: NRTG