Yamaha 2kw generator එකක් තියනවා. ඒක වැඩ කරාට 230v කරන්ට් එකක් එලියට එන්නෙ නෑ. 12v out එක නම් වැඩ කරනවා. මේකට මොකක්ද කරන්න ඕනි? ඊයෙත් හොදට වැඩ කරා. 

මේ දවස්වල කොළඹ ගිහින් හදා ගන්නත් අමාරුයි. වාහන නවත්තන්න දෙන්නෙත් නෑ. පහුගිය ටිකේ ජෙනරේටරේ ෂෙඩ් එකට අරන් ගිහිනුයි තෙල් ගැහුවේ. පුලුවන් එකෙක් උදව්වක් දෙන්න.

Last edited: