එකනේ යකෝ කොහෙන්ද ඒ ගානට
මම 48V 200AH එකක් ඕඩර් කළා ලක්ෂ 4 60 යකෝ
ඔව්ව දැන් ඔය ගණන් වලට නැ
ඌ ඔය ගණන් දාන්නේ ඩොලර් නගින්න කලින්
------ Post added on Mar 22, 2022 at 8:01 PM
මම අපේ කම්පැනි ඒකේ ෆොක් ලිෆිට් ඒකක යුස් කරපු ට්‍රැක්ශන් බැටරියක් යකඩ බරට ගත්තේ මචන්..