සහෝලා... ඔන්න මම 2නි iphone 13 pro max එක ගන්න යන්නේ... දැන් තියෙන්නෙ නිල්.. මේ පාටවල් 3න් කොකද පට්ට?? හිතාගන්න බැරුව ඉන්නේ....

හිත තිබ්බේ සිල්වර්... කොල අවනෙ... දැන් මැන්ටල් වෙලා ඉන්නේEya monada bn pata thora thora inne..mn wage thiyena hema patinma eka gane aran waren. Adina adumata galapena widiyata 4n eka aran yanne mnnam
එහ්ගෙමද? එල.. මට ගොල්ඩ් සෙට්ම නෑ..මගේ ළඟ තියෙන්නෙ ගෝල්ඩ් එකක්. තිබ්බෙ එච්චරයි ඒක නිසා ගත්ත![]()
ඔයා ට්‍රාන්ස්පේරන්ට් කවරයක්ද දාන්නෙ එතකොට?හිත තිබ්බේ සිල්වර්... කොල අවනෙ... දැන් මැන්ටල් වෙලා ඉන්නේ
එහ්ගෙමද? එල.. මට ගොල්ඩ් සෙට්ම නෑ..
------ Post added on Apr 8, 2022 at 7:07 PM
Aruta against ma comment ekak danna oni kiyalat naha supunroxyEya monada bn pata thora thora inne..mn wage thiyena hema patinma eka gane aran waren. Adina adumata galapena widiyata 4n eka aran yanne mnnam
ඔව් බ්න්... දැන් තියෙන්නේ ඕක..ඔයා ට්‍රාන්ස්පේරන්ට් කවරයක්ද දාන්නෙ එතකොට?
ඒ කවර් එක කොහෙන්ද ගත්තෙ? මොකක්ද වර්ගෙ?ඔව් බ්න්... දැන් තියෙන්නේ ඕක..
මම කොරියා ඉන්නේ බන්.... Coupang.com එකෙන් ගන්නේ...ඒ කවර් එක කොහෙන්ද ගත්තෙ? මොකක්ද වර්ගෙ?
මම ළඟදි ගත්ත UGREEN එකක් Daraz එකෙන්
ඔව් බ්න්... දැන් තියෙන්නේ ඕක..![]()
මේකෙ හැබැයි ගෝල්ඩ් කලර් එක වැඩිය පේන්නෙ නෑ. ෆොටෝ වලට පේන්නෙ සිල්වර් එකක් වගේ. මෙයිට වැඩිය ගෝල්ඩ් උනා නම් නියමයිEla maxxa machan. Bro and bro.. Mage thawa 11 ekath thiyanawa. Pissune puke idala mata... green da? Silver da? 2nd eka?View attachment 166339
කේස් එක නම් ටිකක් එක වගේ නේමේකෙ හැබැයි ගෝල්ඩ් කලර් එක වැඩිය පේන්නෙ නෑ. ෆොටෝ වලට පේන්නෙ සිල්වර් එකක් වගේ. මෙයිට වැඩිය ගෝල්ඩ් උනා නම් නියමයි
Meke green color ekak enawada bn? Pro max eke?Ela maxxa machan. Bro and bro.. Mage thawa 11 ekath thiyanawa. Pissune puke idala mata... green da? Silver da? 2nd eka?
ai bn iye pereda awe...Meke green color ekak enawada bn? Pro max eke?
Mama hithanne meke lassanama color eka blue eka dan unba langa thiyana eka![]()
Ah ha ela elaai bn iye pereda awe... View attachment 166340
Ow. But awl wage bn. Okkoma ganne blue and black bnAh ha ela ela
Habai blue thamai lassanama bn