@2osama ගෙ සල්ගාදු...

RandomGuy

Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    කාදිනල් මේවට මීක් නැහැ. 😅😅

    දිනේෂ් ලියනගේ දැන් මේකේ ඉන්නෙ මොන account එකෙන්ද දන්නැහැ නේද? expose උනාට පස්සෙ erozan එකෙන් වෙම නැද්ද කොහෙද.
     

    lilman

    Well-known member
  • May 10, 2009
    40,886
    54,388
    113
    Colombo
    කාදිනල් මේවට මීක් නැහැ. 😅😅

    දිනේෂ් ලියනගේ දැන් මේකේ ඉන්නෙ මොන account එකෙන්ද දන්නැහැ නේද? expose උනාට පස්සෙ erozan එකෙන් වෙම නැද්ද කොහෙද.

    එයා expose වෙන්න බය කෙනෙක් නෙවෙයි.එයා අඩිතරයි. :)
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,241
    99,983
    113
    • Like
    Reactions: Cypress

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,168
    166,280
    113
    එකමත් එක රටක
    https://www.budusarana.lk/budusarana/2009/02/16/tmp.asp?ID=vision05

    මේකෙ හැටියට නන් සාදු තමා ආර්ය උපවාදය කරල තියෙන්නෙ.
    ඒක කරාම නිවන් දකින්න බැරිද ?
    නටාෂා කරෙත් ඒකද ?
    සංගයාට අපහාස කිරීම අයිති වෙන්නේ නැද්ද කුණුහබ්බෙන් බැන්නම ?
     
    • Haha
    Reactions: Cypress

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,241
    99,983
    113
    ඒක කරාම නිවන් දකින්න බැරිද ?
    නටාෂා කරෙත් ඒකද ?
    සංගයාට අපහාස කිරීම අයිති වෙන්නේ නැද්ද කුණුහබ්බෙන් බැන්නම ?
    1. බෑ කියල නෑනෙ කොහෙවත් පරක්කු වෙන එක වෙනව කියල තියෙන්නෙ
    2. නෑනෙ එයා ලන්කාවෙ නීතියක් නෙ කඩකරා කියලනෙ කියන්නෙ
    3. මේක බලල තෝරගන්න.
     
    • Like
    Reactions: Cypress

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,168
    166,280
    113
    එකමත් එක රටක
    1. බෑ කියල නෑනෙ කොහෙවත් පරක්කු වෙන එක වෙනව කියල තියෙන්නෙ
    උබ දාපු ලින්ක් එකේ නේ තිබ්බේ.........
    "ආර්ය උපවාද යනු අනන්තරිය පාප කර්මයට පමණක් දෙවැනි වෙන මහා අකුසල කර්මයක්. ක්‍ෂණිකව ඇතිවන අකුසල් සහගත චේතනාවක් නිසා මහා අකුසල කර්මයක් වන හැටි මෙයින් පැහැදිලි වනවා. මේ නිසා කෙනෙකුට නිර්වාණ මාර්ගය මුළුමනින්ම අවහිර වෙනවා."
     
    • Like
    Reactions: Cypress

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,241
    99,983
    113
    උබ දාපු ලින්ක් එකේ නේ තිබ්බේ.........
    "ආර්ය උපවාද යනු අනන්තරිය පාප කර්මයට පමණක් දෙවැනි වෙන මහා අකුසල කර්මයක්. ක්‍ෂණිකව ඇතිවන අකුසල් සහගත චේතනාවක් නිසා මහා අකුසල කර්මයක් වන හැටි මෙයින් පැහැදිලි වනවා. මේ නිසා කෙනෙකුට නිර්වාණ මාර්ගය මුළුමනින්ම අවහිර වෙනවා."
    අවහිර වෙනව කියන්නෙ බෑම කියන එක නෙවෙයි නෙ. අවහිරතා මග ඇරගන්න පුලුවන් නෙ.
     
    • Like
    Reactions: Cypress

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    උබ දාපු ලින්ක් එකේ නේ තිබ්බේ.........
    "ආර්ය උපවාද යනු අනන්තරිය පාප කර්මයට පමණක් දෙවැනි වෙන මහා අකුසල කර්මයක්. ක්‍ෂණිකව ඇතිවන අකුසල් සහගත චේතනාවක් නිසා මහා අකුසල කර්මයක් වන හැටි මෙයින් පැහැදිලි වනවා. මේ නිසා කෙනෙකුට නිර්වාණ මාර්ගය මුළුමනින්ම අවහිර වෙනවා."
    ගල් කපන සාදු කෙනෙක් “ආර්ය” ගණයට වැටෙනවද බන්?
     
    • Haha
    Reactions: Cypress

    AlphaVille

    Well-known member
  • Sep 26, 2021
    2,303
    3,468
    113
    Srilanka
    ඒක තමයි ඇහුවේ..

    I don't think so :no:

    i don't even think this monk follow "panchaseela" or "ataseela".

    for become a Bhikshu and achieve a "Upasampada" level he have to go beyond than "dasaseela".
    I mean basically he have to obey lot of teachings from Lord Buddha and honor them till he die or withdraw from "Sanga Sasana".
    its a lot but that's how a "Upasampada Bhiksun" made.

    shame on this guy.
     

    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,310
    3,875
    113
    ගල් කපන සාදු කෙනෙක් “ආර්ය” ගණයට වැටෙනවද බන්?

    ලිංගිකත්වය තුලින් නිවන් දකින්න පුලුවන් කියන මතවාදය බුද්ධ ශාසනය පදනම් කරගෙන සමහර නිකායන් විසින් හදාගෙන තියනවා. තන්ත්‍රයානයෙ එහෙම දෙයක් තියනවා. නීලපට දර්ශනයත් එහෙම විකෘතියක්. ඊට අමතරව "රතිපූජාව" කියලා පුජාවක් ගැනත් සඳහන් වෙනවා. ථේරවාදය ඒ සියල්ල ප්‍රතික්ෂේප කරනවා.

    ඕක කෙලින්ම ඇඩ්‍රස් කරන සූත්‍රයක් තමා භික්කුණී සූත්‍රය. ආනන්ද හාමුදුරුවෝ එක්ක ලිංගිකව එක්වෙන්න ආශා කරපු භික්ෂුණියකට ආනන්ද හාමුදුරුවො දෙන උපදෙස් තියෙන්නෙ. නිවන් දකින්න ලිංගිකත්වය කොයි ආකාරයට පාවිච්චි කරන්න ඕනෙද කියන එක ආනන්ද හාමුදුරුවෝ එතනදි කියලා දෙනවා. තේරුම්ගන්න පහසුවට සරල ඉංග්‍රීසි එක දාන්නම්.

    “Sister, this body is produced by food. Relying on food, you should give up food. This body is produced by craving. Relying on craving, you should give up craving. This body is produced by conceit. Relying on conceit, you should give up conceit. This body is produced by sex. The Buddha spoke of breaking off everything to do with sex.
    -භික්කුණී සුත්ත.
     

    Satan_at_Hell

    Well-known member
  • Nov 10, 2014
    3,975
    2,207
    113
    Adelaide
    ado ado.. me mulinma kanata gahana hamuduruwo mama dekala thyenawa..Kaluthara Nagoda pansale hamuduruwo.. :D:D
    ara Kaluthara Hotel eke uda thattuwen penala kella marunu eke Kolla car eken awith pansalak laga natharakaragena idau eka video kaleth e hamudurwo danna widiyata.. :rolleyes: