දෙන්න බොක්කෙන්ම තමයි ඉඳල තියෙන්නෙ ගුපියනේ 
හදවතින්මයි

හදවතින්මයි

කාදිනල් මේවට මීක් නැහැ.
දිනේෂ් ලියනගේ දැන් මේකේ ඉන්නෙ මොන account එකෙන්ද දන්නැහැ නේද? expose උනාට පස්සෙ erozan එකෙන් වෙම නැද්ද කොහෙද.

https://www.budusarana.lk/budusarana/2009/02/16/tmp.asp?ID=vision05@asliyanage ගල් කපන්න ගිය සාදුට කුණුහරපෙන් බනින එක ආර්ය උපවාදය ට අයිති ද ?
ඒක කරාම නිවන් දකින්න බැරිද ?https://www.budusarana.lk/budusarana/2009/02/16/tmp.asp?ID=vision05
මේකෙ හැටියට නන් සාදු තමා ආර්ය උපවාදය කරල තියෙන්නෙ.
1. බෑ කියල නෑනෙ කොහෙවත් පරක්කු වෙන එක වෙනව කියල තියෙන්නෙඒක කරාම නිවන් දකින්න බැරිද ?
නටාෂා කරෙත් ඒකද ?
සංගයාට අපහාස කිරීම අයිති වෙන්නේ නැද්ද කුණුහබ්බෙන් බැන්නම ?
උබ දාපු ලින්ක් එකේ නේ තිබ්බේ.........1. බෑ කියල නෑනෙ කොහෙවත් පරක්කු වෙන එක වෙනව කියල තියෙන්නෙ
අවහිර වෙනව කියන්නෙ බෑම කියන එක නෙවෙයි නෙ. අවහිරතා මග ඇරගන්න පුලුවන් නෙ.උබ දාපු ලින්ක් එකේ නේ තිබ්බේ.........
"ආර්ය උපවාද යනු අනන්තරිය පාප කර්මයට පමණක් දෙවැනි වෙන මහා අකුසල කර්මයක්. ක්ෂණිකව ඇතිවන අකුසල් සහගත චේතනාවක් නිසා මහා අකුසල කර්මයක් වන හැටි මෙයින් පැහැදිලි වනවා. මේ නිසා කෙනෙකුට නිර්වාණ මාර්ගය මුළුමනින්ම අවහිර වෙනවා."
ගල් කපන සාදු කෙනෙක් “ආර්ය” ගණයට වැටෙනවද බන්?උබ දාපු ලින්ක් එකේ නේ තිබ්බේ.........
"ආර්ය උපවාද යනු අනන්තරිය පාප කර්මයට පමණක් දෙවැනි වෙන මහා අකුසල කර්මයක්. ක්ෂණිකව ඇතිවන අකුසල් සහගත චේතනාවක් නිසා මහා අකුසල කර්මයක් වන හැටි මෙයින් පැහැදිලි වනවා. මේ නිසා කෙනෙකුට නිර්වාණ මාර්ගය මුළුමනින්ම අවහිර වෙනවා."
ඒක තමයි ඇහුවේ..ගල් කපන සාදු කෙනෙක් “ආර්ය” ගණයට වැටෙනවද බන්?
ඒක තමයි ඇහුවේ..

ඒක කරාම නිවන් දකින්න බැරිද ?
නටාෂා කරෙත් ඒකද ?
සංගයාට අපහාස කිරීම අයිති වෙන්නේ නැද්ද කුණුහබ්බෙන් බැන්නම ?
ගල් කපන සාදු කෙනෙක් “ආර්ය” ගණයට වැටෙනවද බන්?